Online පොලිසියේ

Status
Not open for further replies.

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,129
    12,668
    113
    38
    Online පොලිසියේ පැමනිල්ලක් දාන්න පුලුවන් විදියක් කවුරැ හරි දන්නවද ? E-mail එකකින් වගේ ලොකු හෙල්ප් එකක් මචන්ලා.
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Online පොලිසියේ පැමනිල්ලක් දාන්න පුලුවන් විදියක් කවුරැ හරි දන්නවද ? E-mail එකකින් වගේ ලොකු හෙල්ප් එකක් මචන්ලා

    පොලිසිය 24/7 ඇරලා පයින් ගිනින් ලගම පොලිසියට ගිහින් පැමිණිල්ලක් දාපන්
    නැත්තම් 119 පිහිට තමා :)
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,129
    12,668
    113
    38
    සොහොන;19290109 said:
    පොලිසිය 24/7 ඇරලා පයින් ගිනින් ලගම පොලිසියට ගිහින් පැමිණිල්ලක් දාපන්
    නැත්තම් 119 පිහිට තමා :)

    ඔය දෙකම බැහැ මචන් අපේ ගෙදර උන් මට තනියම යන්න දෙන්නේ නැහැ , කෝල් කරන්න බැහැ අහන් ඉන්නවා. කෝල් කරත් කෝල් කරන්නනේ ඉන්ටෙර්නෙට් කොම්පැනිය්ට, විල් කාරයෙක් ට වගේ තමයි.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔය දෙකම බැහැ මචන් අපේ ගෙදර උන් මට තනියම යන්න දෙන්නේ නැහැ , කෝල් කරන්න බැහැ අහන් ඉන්නවා. කෝල් කරත් කෝල් කරන්නනේ ඉන්ටෙර්නෙට් කොම්පැනිය්ට, විල් කාරයෙක් ට වගේ තමයි.

    යාලුවෙක්ට කියලා පැමිණිල්ල දම්මහන්කෝ

    කුතුහලේට අහන්නේ //

    ඔය දෙකම බැහැ මචන් අපේ ගෙදර උන් මට තනියම යන්න දෙන්නේ නැහැ

    මෙහෙම දෙයක් උබ කියන්නේ එක්කෝ ආතල් එකට නැත්තම් උබ කෙල්ලෙක්

    කොල්ලෝ කවද්ද ගෙදරට රිංගන් හිටියේ
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,129
    12,668
    113
    38
    සොහොන;19290136 said:
    යාලුවෙක්ට කියලා පැමිණිල්ල දම්මහන්කෝ

    කුතුහලේට අහන්නේ //



    මෙහෙම දෙයක් උබ කියන්නේ එක්කෝ ආතල් එකට නැත්තම් උබ කෙල්ලෙක්

    කොල්ලෝ කවද්ද ගෙදරට රිංගන් හිටියේ

    ආතල් එකට නමේ. මෙහෙම ප්‍රසිද්ද තැනක ඒක කියන්න මොකක් ද වගේ
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    තමන්ගේ පැමිණිල්ල තමන් දාන්න ඕන..වෙන එකෙක් දැම්මොත් දාන්න ඕන උඹෙන් කරදරයි කියල තමා..මට හිතෙනව මෙතන මොකක් හරි පරහක් තියෙනව කියල.
     

    Jax_Teller

    Member
    Oct 19, 2013
    890
    50
    0
    38
    Charming, California
    yaluwekta kiyala dammahan machan eka thama hodama wade

    No, it doesn't work that way. You should go in and put the complaint, the officer at the desk will question you thoroughly and make sure you tell them the exact thing you want, don't change the story/incident later when they inquire. You need to bring your NIC/Passport with you. Make sure you keep the receipt till the issue is solved. Ahhh.. Dress like a gentleman, no sandles,caps shorts.. :)


    Yeah send someone else beside your lawyer :no: if you want your friend to be laughed at the station.. :lol:
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    mokakda bun scene eka ? uba niwasa adassiye thiyagenada inne ? lagama policyata yamanko ithin welawaka :eek:
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    අඩෝ.. කුතුහලය ඇවිස්සුවා.. මොකක්ද සීන් එක කියපන්කො.....
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    පොලිසියට උබම ගිහින් දාන එක තමයි ඉෆෙක්ටිව් :dull:

    ඇයි බන් උබට යන්න දෙන්නේ නැත්තේ ? :D
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ජිවිතේ හැම දෙම ඔන්ලයින් කරන්න බැහැ
    කරන්න යන හැම දේම ගෙදරට කියලා කරන්න බැහැ
    හෙම කරන්න පුලුවන් මම අද ඉනන් තත්වය කෙල්ලෙක් දගන්නත් බැහැ කෙල්ල මැරි කරන්නත් බැහැ
     
    Status
    Not open for further replies.