Online පොලිසියේ

Status
Not open for further replies.

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Online පොලිසියේ පැමනිල්ලක් දාන්න පුලුවන් විදියක් කවුරැ හරි දන්නවද ? E-mail එකකින් වගේ ලොකු හෙල්ප් එකක් මචන්ලා.
OYA DANNAVADHA SUNDAY NEWS PAPER EKAKA THIBUNA-----LAGADI COLOMBO PRIVATE HOSPITAL EKAKA WORK KARAPU, ADVANCE LEVEL VATH PASS NATHI, HORA DOCTOR KENEK , POLICYEN ARREST KALA. MEA HORA DOCTOR GANA DANUM DEELA THIYENNE, KAWRU HARI POLICE PATHI THUMATA EMAIL EKAKIN.
 

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    පොලිසියට උබම ගිහින් දාන එක තමයි ඉෆෙක්ටිව් :dull:

    ඇයි බන් උබට යන්න දෙන්නේ නැත්තේ ? :D

    මේ ගමෙන් යනකම් ඉන්න කියලා තමයි අම්මා කියෙන්නේ මේ ගමේ ඉන්න උන් හොද නැහැ කියලා කියන්නේ. මගේ තාත්තා ඉස්සර මරලා ජි.වේ.පෙ කාලේ තරහා කාරයෝ ඉන්නවා කියලා ඕන තැනක ගෙදර කවුරු හරි එක්ක හරි අදුරන ටිවිල් කාරයෙක් එක්ක හරි තමයි යන්න දෙන්නේ.
     
    Last edited:
    Status
    Not open for further replies.