online backup help need

cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    online backup එකම ආයතනයකකින් ගොඩක් එක අයකුට ගන්න පුලුවන්ද
    අපි yahoo mail ගොඩක් හදාගන්න පුලවන් නේ එක කෙනක් ට ඒවගේ Backup ගොඩක් ගන්නත් පුළුවන් ?
    උද : google backup ගොඩක් එකම කෙනෙක් ගන්න විවිද account වලින්
    මම මේක ඇහුවේ මෙහෙම කරන එක හොදද අනික්පාර ලංකාවට backup දෙන්නේ නැතුව හිටියොත් ජරා වැඩ කරලා
    මට english ගොඩක් තේරෙන්නේ නැහැ terms කියවන්න
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    free eeva da? free eevanum godak velavata ehema dena ekak nae. habai salli deela ganna eevatanum eeka echchara gataluvak vena ekak nae.