Online Banking

rusiyanuwa

Active member
  • ළමා ගිණුම් නොවන boc පුද්ගලික ගිණුම් ඕන එකකට ඉන්ටනෙට් බෑන්කින් ගන්න පුලුවනි. ස්මාට්ජෙන් කියන්නෙ පාස්පොත නැති ගිණුමක්. ඒකට ඉන්ටනෙට් බෑන්කින් අනිවාර්යයි. අනික් අයටත් ඕන නම් ගන්න පුලුවනි.
    බිල් ගෙවන්න අමතර ගාස්තු නෑ. ජංගම දුරකතන බිල් ඒ වෙලාවෙම අප්ඩේට් වෙනවා. අනික් බිල් දෛනිකව විවිධ වේලාවන් වලදි අප්ඩේට් කරනවා සමාගමත් එක්ක.

    ඉන්ටනෙට් බෑන්කින් වලින් වෙනත් බැංකු වලට සල්ලි යවන්න slips/ceft ක්‍රම දෙක තියෙනවා. මතක විදියට සෙෆ්ට් වලට රු.50 ද කොහෙද. ඒ වෙලාවෙම සල්ලි යවනවා.

    ඩෙබිට් කාඩ් එකටයි ක්‍රෙඩිට් කාඩ් එකටයි ගණුදෙනු වලදි එස්එම් එස් එකක් එවන්න ඉල්ලීමක් කරන්න පුලුවනි ඩෙබිට් කාඩ් එක අයිති කෙනාට. ඒ සේවාව නොමිලේ.ගිණුමකට අදාල ගිණුම් විස්තර ඒ කියන්නෙ හර-බැර සේරම එස්එම්එස් කරගන්නවානම් මාසිකව සුලු ගාණක් ගන්නවා. ඒත් රුපියල් 10-50 වගේ. ඒ එස්එම්එස් පරිමාවට.
     
    Last edited:
    • Like
    Reactions: chethana kalan

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    කමර්ශල් ඔන්ලයින් බෑන්කින් අරගෙන තියනවා ඒ එක්කම ඒ එකවුන්ට් එකේ කාඩ් එකට ඔන්ලයින් පේමන්ට් ඇක්ටිව් කරගෙන තියනවා

    කාඩ් එකෙන් පේමන්ට් එකක් කරාම බිල් එක ප්‍රින්ට් වෙන්න කලින් SMS එක එනවා.
    ඩිපොසිට් වලට නම් ඇලර්ට් එකක් එන්නේ නැහැ
    කොමර්ශල් ටු කමර්ශල් ට්‍රානස්ෆර් ෆ්‍රී හැබැයි උදේ 9 - හවස 4 ඇතුලත විතරයිද කොහෙද වෙන්නෙ නැත්නම් පහුවෙනිදා
    කොමර්ශල් ටු අදර් බෑන්ක්ස් ට්‍රාන්සැක්ශන් වලට 150ක් ද කොහෙද කැපෙනවා
    ලොකු ගානක් ට්‍රාන්ස්ෆර් කරාම ට්‍රාන්ස්ෆර් වෙන්නෙ නැහැ ෆෝන් එකට එන කෝඩ් එක දාල කන්ෆර්ම් මැසේජ් එකක් බෑන්ක් එකට දාන්න ඕනෙ
    කාඩ් පේමන්ට් වලට 2D Security තියනවා

    Ela ela thanks
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    boc පුද්ගලික ගිණුම් ඕන එකකට ඉන්ටනෙට් බෑන්කින් ගන්න පුලුවනි. ස්මාට්ජෙන් කියන්නෙ පාස්පොත නැති ගිණුමක්. ඒකට ඉන්ටනෙට් බෑන්කින් අනිවාර්යයි. අනික් අයටත් ඕන නම් ගන්න පුලුවනි.
    බිල් ගෙවන්න අමතර ගාස්තු නෑ. ජංගම දුරකතන බිල් ඒ වෙලාවෙම අප්ඩේට් වෙනවා. අනික් බිල් දෛනිකව විවිධ වේලාවන් වලදි අප්ඩේට් කරනවා සමාගමත් එක්ක.

    Transaction karanna puluwanda one bank ekakata?
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    boc පුද්ගලික ගිණුම් ඕන එකකට ඉන්ටනෙට් බෑන්කින් ගන්න පුලුවනි. ස්මාට්ජෙන් කියන්නෙ පාස්පොත නැති ගිණුමක්. ඒකට ඉන්ටනෙට් බෑන්කින් අනිවාර්යයි. අනික් අයටත් ඕන නම් ගන්න පුලුවනි.
    බිල් ගෙවන්න අමතර ගාස්තු නෑ. ජංගම දුරකතන බිල් ඒ වෙලාවෙම අප්ඩේට් වෙනවා. අනික් බිල් දෛනිකව විවිධ වේලාවන් වලදි අප්ඩේට් කරනවා සමාගමත් එක්ක.

    ow Maath paavichchi karanne BOC, Matanam hondai :)
     
    rusiyanuwa

    Active member
  • Transaction karanna puluwanda one bank ekakata?

    ඉන්ටනෙට් බෑන්කින් වලින් වෙනත් බැංකු වලට සල්ලි යවන්න slips/ceft ක්‍රම දෙක තියෙනවා. මතක විදියට සෙෆ්ට් වලට රු.50 ද කොහෙද. ඒ වෙලාවෙම සල්ලි යවනවා.

    ඩෙබිට් කාඩ් එකටයි ක්‍රෙඩිට් කාඩ් එකටයි (ක්‍රෙඩිට් කාඩ් එකට මේක අනිවාර්යෙන් ඇක්ටිව් කරනවා කාඩ් එක දෙනකොටම) ගණුදෙනු වලදි එස්එම් එස් එකක් එවන්න ඉල්ලීමක් කරන්න පුලුවනි ඩෙබිට් කාඩ් එක අයිති කෙනාට. ඒ සේවාව නොමිලේ.ගිණුමකට අදාල ගිණුම් විස්තර ඒ කියන්නෙ හර-බැර සේරම එස්එම්එස් කරගන්නවානම් මාසිකව සුලු ගාණක් ගන්නවා. ඒත් රුපියල් 10-50 වගේ. ඒ එස්එම්එස් පරිමාවට.
     
    Last edited:
    • Like
    Reactions: MNV and Chikamawa

    :) ela
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    BOC එකේ Smartgen කියලා එකක් පටන් අරන්, Passbook එකක් නෑලු, Debit Card එකක් දෙනවලු, SMS වලින් Transaction ගැන කියනවලු, Email Statement එවනවලු, Online Banking පුළුවන්ලු, දන්න අය තව විස්තර කියන්න
    NTB එකෙත් ඔහොම අකවුන්ට් දෙනවා.මටත් තියෙන්නේ ඒ එකක්.
    පට්ට.අකවුන්ට් එකට සල්ලි වැටිච්ච ගණන්,පොලිය,සල්ලි ගත්තා එව්වා එවෙලේම sms එකක් එනවා.
    මාස 3 කට සැරයක් ස්ටේට්මන්ට් එක ගෙදරට එනවා.
    ඉන්ටරනෙට් බැන්කිනුත් තියෙනවා.හැබැයි මම ගත්තේ නැහැ

    ළමා ගිණුම් නොවන boc පුද්ගලික ගිණුම් ඕන එකකට ඉන්ටනෙට් බෑන්කින් ගන්න පුලුවනි. ස්මාට්ජෙන් කියන්නෙ පාස්පොත නැති ගිණුමක්. ඒකට ඉන්ටනෙට් බෑන්කින් අනිවාර්යයි. අනික් අයටත් ඕන නම් ගන්න පුලුවනි.
    බිල් ගෙවන්න අමතර ගාස්තු නෑ. ජංගම දුරකතන බිල් ඒ වෙලාවෙම අප්ඩේට් වෙනවා. අනික් බිල් දෛනිකව විවිධ වේලාවන් වලදි අප්ඩේට් කරනවා සමාගමත් එක්ක.

    ඉන්ටනෙට් බෑන්කින් වලින් වෙනත් බැංකු වලට සල්ලි යවන්න slip කට s/ceft ක්‍රම දෙක තියෙනවා. මතක විදියට සෙෆ්ට් වලට රු.50 ද කොහෙද. ඒ වෙලාවෙම සල්ලි යවනවා.

    ඩෙබිට් කාඩ් එකටයි ක්‍රෙඩිට් කාඩ් එකටයි ගණුදෙනු වලදි එස්එම් එස් එකක් එවන්න ඉල්ලීමක් කරන්න පුලුවනි ඩෙබිට් කාඩ් එක අයිති කෙනාට. ඒ සේවාව නොමිලේ.ගිණුමකට අදාල ගිණුම් විස්තර ඒ කියන්නෙ හර-බැර සේරම එස්එම්එස් කරගන්නවානම් මාසිකව සුලු ගාණක් ගන්නවා. ඒත් රුපියල් 10-50 වගේ. ඒ එස්එම්එස් පරිමාවට.

    තෑන්ක් යු+++
     
    lakindu93

    Junior member
  • Aug 31, 2010
    412
    19
    18
    Nugegoda

    ඒ දෙකත් හොද ඇති.
    මම අලුත් එකවුන්ට් එකක් ඕපන් කරන්න ගිහිල්ලා නිකමට හිතිලා දැම්මේ. අවුරුද්දට 500ක් කැපෙනවාලු. බිලක් ගෙවනකොට තව රුපියල් 10ක් කැපෙනවාලු.

    commercial bank eke da?