ලොන් එකක් ගන්න වගේ නම් ඔක්කොම කියන්න වෙනවා. Account එකක් අරින්නනම් ඔක්කොම දේවල් කියන්න ඕනි නෑ.බෑන්ක් වලින් එහෙම income sources අහද්දි උබල උබලගෙ Youtube channel, Websites වල නම් උන්ට නොදී ඉන්න මොකද බන් කරන්නෙ? මුන්ට Adsense earning එකක් වගේ කිවුවත් අහනව ඒ මොනවයෙන්ද මොනවද නම් ගගා. මේකට මොකක්ද කරන්න පුලුවන්?
බම්ප් එකක් දාන් යන්න කොල්ලනේ
Account ekak ariddi kohomada shape wenneලොන් එකක් ගන්න වගේ නම් ඔක්කොම කියන්න වෙනවා. Account එකක් අරින්නනම් ඔක්කොම දේවල් කියන්න ඕනි නෑ.
එහෙම private කියතහැකිද දවසක් එකෙක් මගෙන් ලින්ක් එක ඉදන් ඉල්ලුව චැනල් වල. මල හුත්තක් එපා වෙනව. ගෙදර අම්ම තාත්තවත් දන්නැති ඒවා මුන්ට කියන්න ඕනෙ පයිය.youtube nam youtube publisher kenek kiyapan channel names denna epa. ewa confidential kiyapan.
salli enne verified source ekakin neh hora wadak karanawa neweine.
e ahana un ahanne uba mokada karanne kiyala unta balanna misak owa form wala fill karanna illanawa neweine.
Income report ekak oni nam ekak, stats oni nam stats aran dennam kiyapan wena wisthara kiyanna epa ewa private thiyaganin.
loan ganiddi kohomada danne na. no idea.
uba hukaganin mama wena bank ekakata yanawa kiapan..එහෙම private කියතහැකිද දවසක් එකෙක් මගෙන් ලින්ක් එක ඉදන් ඉල්ලුව චැනල් වල. මල හුත්තක් එපා වෙනව. ගෙදර අම්ම තාත්තවත් දන්නැති ඒවා මුන්ට කියන්න ඕනෙ පයිය.
Mama sirawata thawath wada dunna nn mul eka kiyanna idiye. Welawata wade iwara una.uba hukaganin mama wena bank ekakata yanawa kiapan..
(ehema epa, ewa confidential kiyapan.. aye aye ahuwoth, complain karanawa kiapan management ekata)
That's a good trick too.Competitor ge links diyan.![]()