Online clothing

elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    උබලගේ අත්දැකිම් තියෙනවනම් පොඩ්ඩක් කියපං කෙල්ලෙක්ට ප්‍රසන්ට් එකකට යවන්න ඇදුමක් ඔර්ඩර් කරන්න හොද සයිට් එකක් ෂුවර්. සතියක් ඇතුලත වගේ වැඩේ වෙන්න ඕන. මම බැලුව චෙනාරා එක එහෙම. උන්ගේ රිව්වි වල දැක්ක ගොඩක් පරක්කු වෙනව කියල බැනල තියෙනවා. සතියකින් වගේ ඩිලිවර් කරගන්න (කොළඹින් පිට). මොනවද හොද online clothing store තියෙන්නේ. බම්ප් එකක් හෝ දාලා සප් එකක් දියං
     
    • Like
    Reactions: kinkon

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,960
    71,197
    113
    උබලගේ අත්දැකිම් තියෙනවනම් පොඩ්ඩක් කියපං කෙල්ලෙක්ට ප්‍රසන්ට් එකකට යවන්න ඇදුමක් ඔර්ඩර් කරන්න හොද සයිට් එකක් ෂුවර්. සතියක් ඇතුලත වගේ වැඩේ වෙන්න ඕන. මම බැලුව චෙනාරා එක එහෙම. උන්ගේ රිව්වි වල දැක්ක ගොඩක් පරක්කු වෙනව කියල බැනල තියෙනවා. සතියකින් වගේ ඩිලිවර් කරගන්න (කොළඹින් පිට). මොනවද හොද online clothing store තියෙන්නේ. බම්ප් එකක් හෝ දාලා සප් එකක් දියං
    Midnight Divas
     
    Aitne

    Well-known member
  • Jan 15, 2021
    376
    765
    93
    Order karala yawanna epa.oya hariyatama kamathi eka toranna danne natnam.ayawa ekkan gihin aran denna.
     
    • Love
    Reactions: elektro

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,597
    1
    6,313
    113
    normally mma use krnne "nilsstore".. mkd mata anuwa gaana shape & design hndai... ungenm deliver krnne pronto eken... pronto smnyen ikmnt ynv....

    hba putho oya monv unth koi courier ekth hitpu gman pissu kelinv.. ee nisaa 100% recommend ekk denn bha.. othna godk welaawt awula store wla newei courierwla.... nils ekenuth shena aran thynv ekam ek prak sthiyk giyaa eketh.. ekai kiwwe 100% recommend ekk denn bha..

    hbai ithm online ywna nisa dwska dekk ehe mhe unaat awlk nhan.. on date ynna onem nhne...