online money

k-a-z-u-n

Active member
  • Dec 1, 2008
    790
    104
    43
    g9nMF.jpg



    me thiyenne payout proof, me thunatama masa 2 1/2 k wage giye.
    me 10 wenidata mama 50usd danda inne. payout labuna hatiye proof share karannam
     

    k-a-z-u-n

    Active member
  • Dec 1, 2008
    790
    104
    43
    කරන අයට වැදගත් අවවාදය :
    ඔබ ඔබගේ ගිණුමට ads click කිරීමේදී ඔබට මේ ලාංජනය තියෙන ads ඔබට දැක ගත හැක...!!!මේ වගේ ADS 5 ක් විතර තියෙනවා.මේ ලාංජනය තියෙන ADS click කරන්න එපා..!!!ඔබගේ ගිණුමේ ශේෂය අඩු වෙනවා මේ ලාංජනය තියෙන ADS click කරොත්>>>DO NOT CLICK<<< කියන්න click කරන්න එපා..!!! කියලා

    Capture.JPG
     

    k-a-z-u-n

    Active member
  • Dec 1, 2008
    790
    104
    43
    වැඩේ sure ,
    කතාව සිම්පල් විදිහට කිව්වොත් මේකය් , මමත් මේ ඉන්ටෙර්නෙට් වලින් හම්බ කරන ඒවා sure කරේ නැ . එත් දැන් මාසෙක ඉදල මම ට්‍රය් එකක් දුන්න අපේ එළකිරි කොල්ලෙක්ම ශෙයාර් කරපු එකක් ,
    මට 26 වෙනිදා 1st payout එක ලැබුන . proof එක පහලින් දැම්ම , දවස් 15කට 19.76$ ගින්නක් නැතුව,දවසට විනාඩි 10ක් වෙන් කරලා හොයන්ඩ පුළුවන් .
    එළකිරි එකේ වෙන site promote කරන්ඩ බැරි නිසා , වැඩේට කැමති අය මට PM එකක් දාන්ඩ ළිංක් එක දෙන්නම් දීල කරන විදිහ ගැන අව්ල් තියෙනවනම් ඒවත් විසදලා දෙන්නම් .....





    my accounts realtime screen shot






    NEW EDIT :

    2nd payout proof :



    Latest Account screen shot :




    ads click කරන ආකාරය :

    රූපයේ පරිදි ad එක මත click කරන්න...


    DXB.JPG


    ඊටපස්සේ රතු පාට බිංදුව මත click කරන්න.


    GYKJ.JPG


    තප්පර 60ක් රැදී සිටින්න..
    රූපයේ පරිදි 5+2 =7 වගේ ඔබට ලැබී ඇති number 2ක එකතු කරලා පිළිතුර හිස්තැන තුල ඇතුලත් කරන්න..
    ඊටපස්සේ Verify click කරන්න..

    JFJF.JPG
     

    k-a-z-u-n

    Active member
  • Dec 1, 2008
    790
    104
    43
    skrill payment parakkui. anika rent refaral la adu karanava mage 9 k adu karala. dan nam scam venna wage yanne

    habai macho admin post ekak dala thibba, me dawas tika parana ekathu una payment clear karanawa. aluth ewa denne 25th walin passe kiyala.
    mageth refla 8k adu una, multy account delete karalalu.
    scam nam admin parana ewa gewana ekath nathara karanda onene. ehema sean ekak nam na wage