online payment sri lanka

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
ලංකාවේ බන් කොච්චර උනත් තාම ගොඩක් දෙනෙක් කාඩ් පේමන්ට් කරන්න දන්නේ නැනේ.
ඉතින් බන් ඒ වගේ උන්ට බෑන්ක් එකට සල්ලි දාලා ස්ලිප් එක එවන්න කියන්න තමා තියෙන්නේ.
ඒ වගේ දෙයකට ප්‍රයිමරි බෑනක් අකවුන්ට් එක පාවිච්චි කරන එක රිස්කිද? අලුතෙන් එකක් හදන්න වෙයිද ?
මොකද ඉතින් අපි රෙජිස්ටර්ඩ් කම්නිපැනිත් නෙවෙයිනේ.
:rolleyes:
 
Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
ai ban ehema illegal da ? :sorry:

ලංකාවේ උබ ඔය කරන්න යන එක illegal නේද :P

එහෙම බෑන්ක් එකට සල්ලි ගත්තට අවුලක් නැහැ මචන්..මන් දන්න ගොඩක් අය එහෙම කරනවා..වෙන විදියක් නැනේ ලංකාවේ..sampath gateway ගනන්නේ :sorry:
 
Last edited:

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
ලංකාවේ බන් කොච්චර උනත් තාම ගොඩක් දෙනෙක් කාඩ් පේමන්ට් කරන්න දන්නේ නැනේ.
ඉතින් බන් ඒ වගේ උන්ට බෑන්ක් එකට සල්ලි දාලා ස්ලිප් එක එවන්න කියන්න තමා තියෙන්නේ.
ඒ වගේ දෙයකට ප්‍රයිමරි බෑනක් අකවුන්ට් එක පාවිච්චි කරන එක රිස්කිද? අලුතෙන් එකක් හදන්න වෙයිද ?
මොකද ඉතින් අපි රෙජිස්ටර්ඩ් කම්නිපැනිත් නෙවෙයිනේ.
:rolleyes:

අවුලක්නෑ බන්, ඔච්චරටම අවුල්නම් ඒකපුද්ගල ව්‍යාපාරයක්විදියට රෙග් කරපන්.
 
  • Like
Reactions: dildude

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    අවුලක් වෙන එකක් නම් නැහැ..කස්ටමර්ට උඹේ නම දැනගන්න ලැබෙන එක විතරයි වෙන්නේ..ඒක ප්‍රශ්නයක් නෙමෙයි නම් ඉතින් අවුලක් නැහැ :) මොකද බෑන්ක් එකෙන් කවදාවත් උඹේ විස්තර පිටට යන්නේ නැහැ :yes:

    උඹට අවුල්ම වගේ නම්, පොඩියට ඒක පුද්ගල ව්‍යාපාරයක් රෙජිස්ටර් කරපන්..Rubber Stamp එකත් ගහගනින්..පස්සේ BR Document ඒකයි, rubber stamp ඒකයි, උඹේ NIC ඒකයි, රුපියල් 1000-1500 ක් වගෙයි අරගෙන බැංකුවකට ගිහින් බිස්නස් එකේ නමින් එකවුන්ට් එකක් ඕපන් කරපන් :) මෙහෙම බිස්නස් එකේ නමින් එකවුන්ට් එකක් ඕපන් කරොත් ඉතින් උඹේ credibility එකටත් හොඳයි :yes:
     
    • Like
    Reactions: dildude

    MyX

    Well-known member
  • Oct 20, 2011
    310
    316
    63
    Sri Lanka
    ලංකාවේ බන් කොච්චර උනත් තාම ගොඩක් දෙනෙක් කාඩ් පේමන්ට් කරන්න දන්නේ නැනේ.
    ඉතින් බන් ඒ වගේ උන්ට බෑන්ක් එකට සල්ලි දාලා ස්ලිප් එක එවන්න කියන්න තමා තියෙන්නේ.
    ඒ වගේ දෙයකට ප්‍රයිමරි බෑනක් අකවුන්ට් එක පාවිච්චි කරන එක රිස්කිද? අලුතෙන් එකක් හදන්න වෙයිද ?
    මොකද ඉතින් අපි රෙජිස්ටර්ඩ් කම්නිපැනිත් නෙවෙයිනේ.
    :rolleyes:

    Prashnayak nehe. One nam thani pudgala viyaparayak hatiyata register karaganna. Ethakota nama kiyanna one nehe.
     
    • Like
    Reactions: dildude

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ලංකාවේ උබ ඔය කරන්න යන එක illegal නේද :P

    එහෙම බෑන්ක් එකට සල්ලි ගත්තට අවුලක් නැහැ මචන්..මන් දන්න ගොඩක් අය එහෙම කරනවා..වෙන විදියක් නැනේ ලංකාවේ..sampath gateway ගනන්නේ :sorry:

    අවුලක්නෑ බන්, ඔච්චරටම අවුල්නම් ඒකපුද්ගල ව්‍යාපාරයක්විදියට රෙග් කරපන්.

    අවුලක් වෙන එකක් නෑ මන් හිතන්නේ​

    අවුලක් වෙන එකක් නම් නැහැ..කස්ටමර්ට උඹේ නම දැනගන්න ලැබෙන එක විතරයි වෙන්නේ..ඒක ප්‍රශ්නයක් නෙමෙයි නම් ඉතින් අවුලක් නැහැ :) මොකද බෑන්ක් එකෙන් කවදාවත් උඹේ විස්තර පිටට යන්නේ නැහැ :yes:

    උඹට අවුල්ම වගේ නම්, පොඩියට ඒක පුද්ගල ව්‍යාපාරයක් රෙජිස්ටර් කරපන්..Rubber Stamp එකත් ගහගනින්..පස්සේ BR Document ඒකයි, rubber stamp ඒකයි, උඹේ NIC ඒකයි, රුපියල් 1000-1500 ක් වගෙයි අරගෙන බැංකුවකට ගිහින් බිස්නස් එකේ නමින් එකවුන්ට් එකක් ඕපන් කරපන් :) මෙහෙම බිස්නස් එකේ නමින් එකවුන්ට් එකක් ඕපන් කරොත් ඉතින් උඹේ credibility එකටත් හොඳයි :yes:

    Prashnayak nehe. One nam thani pudgala viyaparayak hatiyata register karaganna. Ethakota nama kiyanna one nehe.

    :love::love:
    thank you guys ;)