.:: online shopping කරද්දී බලාගෙන ::.

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔච්චරම නෙවෙයි ඒත් වෙලාවකට ඔරිජිනල් එක වගේ පේන ඩුප්ලිකේට් බඩු ඇවිත් තියනවා. :dull: ඊබේ ගනිද්දි සේලර් ගේ ඉතිහාසය හොයලා බලලා ගන්න ඕනේ. ගොඩක් අය ගාන දැකපු ගමන් ගන්නවා. හැම එකේම තියන්නේ ඇත්ත ෆොටෝ එක නෙවෙයිනේ.
    :yes::yes:
    :)
    :)
    ඕවා නෙමෙයි බන් එකෙක් 450$ දීලා macbook එකක් අරන් තිබ්බා ඇවිල්ලා තිබ්බේ නිකන් photo එකක් news වලත් ගියා මේ scene එක සල්ලි නැති කොල්ලෙක් අරන් තියෙන්නේ පොර ගාව තිබුනු bike එක විකුණලා පස්සෙ ebay එකෙන් refund කරලා seller ban කරා
    :angry::angry:
    https://www.cnet.com/news/man-buys-macbook-on-ebay-for-450-gets-just-a-picture-of-it/

    :)
    :)
    :)

    :)
    ගිය පෙබරවාරි 17 ඔඩර් කරපු බඩු තවමත් නෑ බන්:eek:,එයිට පස්සෙ ඔඩර් කරපුවා වගයක් නම් ඊයෙ ආවා:dull:,ට්‍රැකින් වලින් ලංකාවට බස්සලා කියනවා,:shocked:කස්ටම් එකේ අවුල් තියනවද මේ ටිකේ:sorry:
    mata nam awa bn hena tax ekakuth gahala podi badu walatath kalakanni
    Ado Mr.Bean ge tediya neda? :lol:
    :P
    අම්මටසිරි..:lol:
    (You must spread some Reputation around before giving it to djnick again.)
    :love:
    :)
    huta kln deelalu :D
    :shocked::shocked:
    TFS !
    :)
    ++ReP++
    :):)
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මටත් මේ වගේ අත්දැකීම් තියෙනවා ලංකාවෙන් ගත්ත බඩු වලත්..
    ඊබේ එකෙත් එහෙමයි..
    ෆොටෝ එකේ දාලා තියෙන කොලිටි නැහැ ඇත්තට..
    ඒ නිසාම තමයි ඔය ඔන්ලයින් සයිට් වල අඩුවට දෙන්නේ..
    ඔරිජිනල් එකේ ෆොටෝ එකක් ඇඩ් එකේ දාලා පට්ට බාල බඩු විකුනනවා...
    මම නම් ඔන්ලයින් ශොප් කරන එක නැවැත්තුවා..
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    danuwath karata thanks macho

    ada sirawatama ohoma wanawada?

    මටත් මේ වගේ අත්දැකීම් තියෙනවා ලංකාවෙන් ගත්ත බඩු වලත්..
    ඊබේ එකෙත් එහෙමයි..
    ෆොටෝ එකේ දාලා තියෙන කොලිටි නැහැ ඇත්තට..
    ඒ නිසාම තමයි ඔය ඔන්ලයින් සයිට් වල අඩුවට දෙන්නේ..
    ඔරිජිනල් එකේ ෆොටෝ එකක් ඇඩ් එකේ දාලා පට්ට බාල බඩු විකුනනවා...
    මම නම් ඔන්ලයින් ශොප් කරන එක නැවැත්තුවා..

    :oo::oo::oo:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    ගිය පෙබරවාරි 17 ඔඩර් කරපු බඩු තවමත් නෑ බන්:eek:,එයිට පස්සෙ ඔඩර් කරපුවා වගයක් නම් ඊයෙ ආවා:dull:,ට්‍රැකින් වලින් ලංකාවට බස්සලා කියනවා,:shocked:කස්ටම් එකේ අවුල් තියනවද මේ ටිකේ:sorry:

    පොඩීම බඩු නම් අාවා

    ඊට කලින් දාපු ටිකක් ලොකු packages තාම නෑ:growl:

    දැන් මාසයකටත් කිට්ටුයි:frown: