ඔච්චරම නෙවෙයි ඒත් වෙලාවකට ඔරිජිනල් එක වගේ පේන ඩුප්ලිකේට් බඩු ඇවිත් තියනවා.ඊබේ ගනිද්දි සේලර් ගේ ඉතිහාසය හොයලා බලලා ගන්න ඕනේ. ගොඩක් අය ගාන දැකපු ගමන් ගන්නවා. හැම එකේම තියන්නේ ඇත්ත ෆොටෝ එක නෙවෙයිනේ.




ඕවා නෙමෙයි බන් එකෙක් 450$ දීලා macbook එකක් අරන් තිබ්බා ඇවිල්ලා තිබ්බේ නිකන් photo එකක් news වලත් ගියා මේ scene එක සල්ලි නැති කොල්ලෙක් අරන් තියෙන්නේ පොර ගාව තිබුනු bike එක විකුණලා පස්සෙ ebay එකෙන් refund කරලා seller ban කරා
https://www.cnet.com/news/man-buys-macbook-on-ebay-for-450-gets-just-a-picture-of-it/
bump



mata nam awa bn hena tax ekakuth gahala podi badu walatath kalakanni
ගිය පෙබරවාරි 17 ඔඩර් කරපු බඩු තවමත් නෑ බන්,එයිට පස්සෙ ඔඩර් කරපුවා වගයක් නම් ඊයෙ ආවා
,ට්රැකින් වලින් ලංකාවට බස්සලා කියනවා,
කස්ටම් එකේ අවුල් තියනවද මේ ටිකේ
Ado Mr.Bean ge tediya neda?![]()

අම්මටසිරි..
(You must spread some Reputation around before giving it to djnick again.)

bump

huta kln deelalu![]()


TFS !
++ReP++


ඊබේ ගනිද්දි සේලර් ගේ ඉතිහාසය හොයලා බලලා ගන්න ඕනේ. ගොඩක් අය ගාන දැකපු ගමන් ගන්නවා. හැම එකේම තියන්නේ ඇත්ත ෆොටෝ එක නෙවෙයිනේ.
,එයිට පස්සෙ ඔඩර් කරපුවා වගයක් නම් ඊයෙ ආවා



