ඔන්ලයින් සයිට් වලින් කවදාවත් බඩු ගහන්නහ් එපා
ස්පා පලයන් යන්නහ්ම ඔනි නම්
ස්පා වල ඉන්න කෙල්ලොන්ට අනිව STI / STD ටෙස්ට් කරන්නහ් ඔනි කරපු නැති වෙලාවක පොලිසිය පැන්නොත් උන්ව දානවා චෙක්ක් කරන්නහ් මොනා හරි ලෙඩක් තිබ්බොත් කෙලින්ම හිරේහ් ...
ඔය සයිට් වල ඉන්න එවුන් ඔවා බලන්නෙහ් නැහ් උන් HPV Vaccine ගැන අහලවත් නැතුවහ් ඇති Hepatitis Vaccine ගැන Syphilis ගැන කිසිම දෙයක් දන්නෙත් නැතුවහ් ඇති .. උන් දන්නෙහ් කොන්ඩම් දාලා ගැහුවොත් HIV හැදෙන්නෙහ් නැහ් කියලා විතරයි
Syphilis කියන්නෙහ් ටච් එකෙන් බොවෙනවා බෙත් තියෙනවා හොද වෙනවා එත් උබට රට යන්නහ් හරි ජොබ් එකකට හරි STD / STI චෙක්ක් කරොත් VDRL එකට අහුවෙනවා උබට Syphilis තිබ්බා කියලා නොන්ඩි ...
ගහන්නම ඔනි නම් ගහපන් හැබැයි පුති ගැහුවට පහුවෙනිදා ඉදන් උබේ හිතේ තියෙයි උබට මොන ලෙඩක් හැදෙයි දහ් කියලා ... පොඩි පිම්පල් එකක් ආවත් උබ හිතන්නෙහ් ලෙඩක් බොවෙලා කියලා ..

බඩු නම් ජිවිතෙටහ් ගහලා නැහ් ගහන්නෙත් නැහ් .. අප්පිරියාවක් නැද්ද .. හිතපන් සල්ලි දෙනහ් ඔක එකක් එක්ක උන් ලගිනවා