Online Vote

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,016
    1
    8,859
    113
    -~උලක් උඩ-~
    2.png



    mehema wenne naa me kapedi..telephone ekayi aliyayi karata kara inndiyi
     

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    ගම්පහින් නාලක ප්‍රසන්නව පහු කරයිද? අහන අහන හැමෝම නාලක ගොඩහේවාට මනාපයක් දෙනවා කියනව.

    1593773760785.png
     

    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    ගම්පහින් නාලක ප්‍රසන්නව පහු කරයිද? අහන අහන හැමෝම නාලක ගොඩහේවාට මනාපයක් දෙනවා කියනව.

    View attachment 83936
    Nalakata godak aya denne Gota ge nisa. mahindage horu tika nethuwa gota ge set ekak demmanam mahindage okkoma eliye
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,881
    2
    115,918
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දෙන්න 3ක් නැද්ද? :baffled:
    1ක් විතරක් දෙන්න පුළුවන් නේද? :confused:
    මේකෙ පක්ෂෙට දීල එක් කෙනෙක්ට මනාපයක් දීල complete කරන්ඩ පුලුවන්
    1/3 කියල යටින් වැටිල ලොක් උන නිසා බැලුවෙ. 😁
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,513
    72,709
    113
    මාලඹේ
    මේකෙ පක්ෂෙට දීල එක් කෙනෙක්ට මනාපයක් දීල complete කරන්ඩ පුලුවන්
    1/3 කියල යටින් වැටිල ලොක් උන නිසා බැලුවෙ. 😁
    තුනෙන් එකද නැත්නං 3%ද¿🤣🤣