Nalakata godak aya denne Gota ge nisa. mahindage horu tika nethuwa gota ge set ekak demmanam mahindage okkoma eliyeගම්පහින් නාලක ප්‍රසන්නව පහු කරයිද? අහන අහන හැමෝම නාලක ගොඩහේවාට මනාපයක් දෙනවා කියනව.
View attachment 83936
එකම අපේක්ෂකයට මනාප 3නම දෙන්ඩ බැරිද?![]()
උඹේ වයස කීයද ?
එකම අපේක්ෂකයට මනාප 3නම දෙන්ඩ බැරිද?![]()

මේකෙ පක්ෂෙට දීල එක් කෙනෙක්ට මනාපයක් දීල complete කරන්ඩ පුලුවන්දෙන්න 3ක් නැද්ද?
1ක් විතරක් දෙන්න පුළුවන් නේද?![]()
තුනෙන් එකද නැත්නං 3%ද¿මේකෙ පක්ෂෙට දීල එක් කෙනෙක්ට මනාපයක් දීල complete කරන්ඩ පුලුවන්
1/3 කියල යටින් වැටිල ලොක් උන නිසා බැලුවෙ.![]()