OnmaxDT අලුතින් කට්ටිය ගෙනාවොත් විත්ඩ්‍රෝවල් දෙන්නම්ලු

handley

Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    Ekenma terenawane ban owin uda unta salli gewanne pahala set wena ungen kiyala
    Den join wena un dannawa hora wedak kiyala ban, wehila yanna kalin goda yamu kiyala hithan tama join wenne , kalin owa karala goda giyapu horu innawane.muntath Ona ehema inna
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    LOL mara pukey angilla gahapu nisada koheda muta karakila ennema bayya toyyo gana.

    Anna laalkanthaya umbalage lapayage janadipathi sihina bonda karanawa. Gihin ewa manage karapan methana puka denne natuwa ponz 🤭 🤭

    මේ ඉන්නෙ උබ කඩේ යන ෆේල් පොන්නයා. 👇🏼👇🏼🤣🤣🤣
    ෆේල් පොන්නයෙක්ට කඩේ යන්නෙත් තවත් ෆේල් පොන්නයෙක්ම තමා. 🤣🤣🤣

    342803288_1285825918950627_303049803493867298_n.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,895
    113
    මේ ඉන්නෙ උබ කඩේ යන ෆේල් පොන්නයා. 👇🏼👇🏼🤣🤣🤣
    ෆේල් පොන්නයෙක්ට කඩේ යන්නෙත් තවත් ෆේල් පොන්නයෙක්ම තමා. 🤣🤣🤣
    Support karana eka pathakin tiyapanko. Balapan mu dan Janadipathi. Chandeth paradai eth janadipathi.

    Lapayata monada tiyene? Okkoma chanda paradai, FB sihina janadi pathi. Aduma gaane uge party ekawath hariyata control karaganna be.

    Dan kiyapanko fail ponnaya kauda kiyala 🤭 🤭
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ඔච්චර පිරමීඩ වල සල්ලි දාන්න එපා කියලා කියනකොට දාල දැන් කෑගහනවා. මුට ඒ කාලෙ මේ මොලේ තිබ්බා නම් මේවට අහු වෙන්නෙ නෑ.

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ඔච්චර පිරමීඩ වල සල්ලි දාන්න එපා කියලා කියනකොට දාල දැන් කෑගහනවා. මුට ඒ කාලෙ මේ මොලේ තිබ්බා නම් මේවට අහු වෙන්නෙ නෑ.

    මැරෙන්න කියපන් මේ වගේ ගොන්නු නම් මැරෙන එකම හොදයි
     
    • Like
    Reactions: lasankandy

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    නූගත් අඩුකුලේ අඩු ආදායම් ලාබී තට්ට සොන්නලු මොකක් හරි හොරෙක්ට කියලා ඇරගන්නමයි හදන්නේ :rofl:
     
    • Haha
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    මැරෙන්න කියපන් මේ වගේ ගොන්නු නම් මැරෙන එකම හොදයි

    රජය පාඩුව දරාගෙන ගෙවන්න කියන්නෙ මුං.

    සූදු කෙලල පැරදුනාම ආයේ සල්ලි ඉල්ලනවා වගේ වැඩක් නේ බන්.

    ඒ කාලෙ ඔකට සල්ලි දැම්ම උන්ට ඔවා තේරුම් කරන්න ගියා නම් මැරුම් කන්න උනත් ඉඩ තිබ්බ උන්ගෙන්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    රජය පාඩුව දරාගෙන ගෙවන්න කියන්නෙ මුං.

    සූදු කෙලල පැරදුනාම ආයේ සල්ලි ඉල්ලනවා වගේ වැඩක් නේ බන්.

    ඒ කාලෙ ඔකට සල්ලි දැම්ම උන්ට ඔවා තේරුම් කරන්න ගියා නම් මැරුම් කන්න උනත් ඉඩ තිබ්බ උන්ගෙන්
    මුන් හැම එකම සල්ලි පෙරේත කමට ගිහින් හොරු ගාව සල්ලි දානවා අන්තිමට මුන් ට මහා භාණ්ඩාගාරයෙන් අපි ඕනේ සල්ලි දෙන්න
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    මුන් හැම එකම සල්ලි පෙරේත කමට ගිහින් හොරු ගාව සල්ලි දානවා අන්තිමට මුන් ට මහා භාණ්ඩාගාරයෙන් අපි ඕනේ සල්ලි දෙන්න

    ජනාධිපතිතුමනි ගගා බටර් ගාන විදිය බලපං කෝ, මොඩයා වගෙ අරු ඇදලා දෙයි ද දන්නෙ නෑ සල්ලි බාන්ඩාගාරෙන්. මහා බැංකුවෙන් කොච්චර පත්තර වල දැන්විම් දැම්ම ද අහුවෙන්න එපා කියලා. Onmax එකෙ සල්ලි දාපු උන් ඒ කාලෙ ලෝඩ් පකීර්ලා වගේ හිටියේ
     
    • Haha
    Reactions: Asmodeus and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ජනාධිපතිතුමනි ගගා බටර් ගාන විදිය බලපං කෝ, මොඩයා වගෙ අරු ඇදලා දෙයි ද දන්නෙ නෑ සල්ලි බාන්ඩාගාරෙන්. මහා බැංකුවෙන් කොච්චර පත්තර වල දැන්විම් දැම්ම ද අහුවෙන්න එපා කියලා. Onmax එකෙ සල්ලි දාපු උන් ඒ කාලෙ ලෝඩ් පකීර්ලා වගේ හිටියේ
    මුන් කපටියි මුන් හදන්නේ කවුරු හරි මෝඩයා කරලා මුන්ගේ නැතිවෙච්ච සල්ලි ටික ගන්න බං
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,416
    6,560
    113
    අනුර කුමාර ජනදිපති තුමා අපිට විශ්වාසයි අපි ජෙප්පො අපෙ සල්ලි දෙන්න
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    මුන් කපටියි මුන් හදන්නේ කවුරු හරි මෝඩයා කරලා මුන්ගේ නැතිවෙච්ච සල්ලි ටික ගන්න බං

    ඔව් මුන් දන්නවා කොටා මෝඩයා කියලා. 😂 ඌට නාස් ලනුව දාල ගන්න හදන්නෙ
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,931
    1
    51,953
    113
    ප*යාගල
    sorry.com
    ඔච්චර පිරමීඩ වල සල්ලි දාන්න එපා කියලා කියනකොට දාල දැන් කෑගහනවා. මුට ඒ කාලෙ මේ මොලේ තිබ්බා නම් මේවට අහු වෙන්නෙ නෑ.

    මුන්ට කොච්චර සල්ලි දාන්න එපා කිව්වත් සල්ලි හම්බ කරන්න කුනු පෙරේතකමට දානවා

    මුන් කපටියි මුන් හදන්නේ කවුරු හරි මෝඩයා කරලා මුන්ගේ නැතිවෙච්ච සල්ලි ටික ගන්න බං
    ලනු ටිකක් දුන්න නම් හරි එල්ලියන් කියල.ප්‍රේත හැත්ත
    ------ Post added on Feb 14, 2025 at 7:50 AM
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    මුන්ට කොච්චර සල්ලි දාන්න එපා කිව්වත් සල්ලි හම්බ කරන්න කුනු පෙරේතකමට දානවා

    ලනු ටිකක් දුන්න නම් හරි එල්ලියන් කියල.ප්‍රේත හැත්ත
    ------ Post added on Feb 14, 2025 at 7:50 AM

    ඔව් ඒකාලෙ මම දන්න එකෙක් හිටියා පයින් යන්නෙ. තනිකර luxury life ගැන පෝස්ට් දාන්නෙ. ඉගෙන ගෙන වැඩක් නෑ සල්ලි තමා ඔන. පන්තියේ අන්තිමයා ලැම්බොගිනි එකෙ යනවා 8-5 ජොබ් හිගන්නු ගගා. දෑන් නම් හොයන්නත් නෑ එල්ලිලා ද දන්නෙ නෑ ලක්ශ 40ක් දල තිබ්බා ඉඩමක් ද කොහෙද පොලිකාරයෙක් ලග තියලා.
     
    • Sad
    Reactions: Asmodeus