open papers car selling අවුලක් නැද්ද ?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මීට අවුරුදු 20 කට විතර ඉස්සෙල්ල wife ගෙ තාත්ත විකුනපු කාර් එකක් ට්‍රාන්සර් කරගන්න කියල පොරක් ආවා
    තාත්ත මිය ගිහිල්ලත් දැන් අවුරුදු 12 ක් විතර වෙනවා
    තාත්තගෙ අත්සන තියෙන මුල් ලියකියවිලි අරගෙන ඉන්න කිව්වම මිනිහ ගියා
    තාම ආවෙ නැහැ
    දෙන්න එපා බන්.
    අපේ බයික් එකක් ගත්ත එකෙක් ආවා ඔහොම.දුන්නෙ නෑ. ඩොකියුමන්ට් එක්ස්පයර්ඩ් වෙලා කියලා. Rmv පරන ෆොම් නේ තිබ්බෙ ඒ කාලෙ.
     
    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,753
    113
    70
    open papers denna epa. ekak illegal. anika sale karayo vehicle market eka manipulate karanne ohoma aran yana wahana walin. eta passe genuinely use karanna ganna minihektat wahana na
     
    • Like
    Reactions: lakmal8888

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මචන් මම චාර් එකක් විකුණන්ඩ දැම්මා , හැම ඒකාම open papers අහනවා .
    Open papers විකුණන එක riskyda ?
    මේ වෙලාවේ එකෙක්වත් ඔපෙන් නෑතිව ගෙනියන්නේ නෑ. මෙහෙම කරපන්. ඕපන් දීපන්. උන් මුලු පොතම ගෙනියනවනේ. උඹ වෙනම MTA 6 එකක උන්ගේ විස්තර පුරවලා දින දාලා අත්සන් කරලා අර ගනින්. තව ගත්ත එකාගේ අයි ඩී කොපි එහෙමත් ගණින්. අරගෙන ඌට මාසයක් කල් දියන් ට්‍රාන්ස්ෆර් කර ගන්න. මාසේ බලලා. උඹ අර තියාගත්ත ඒවා වල ෆොටෝ කොපි තියාගෙන ඔර්ජිනල් ටික ආර් එම් වී රෙජිස්ටර් තෑපෑලේ යවලා රිසිට් එක තියා ගනින් පොටෝ කොපි එක්ක

    කාර් එක මොකක්ද විකුණන්න තියෙන?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    dennama one nam max sathiyak wage issarahata date ekak dala denna
    ඕපන් දෙනකොට දින දාන්නේ නෑ.. ඒක තමා ක්‍රමය. කවදාවත් තමන් දින ලියලා දෙන්න හොද නෑ. අපි ගන්න කොපි එකේ සහ ලියුම් වල හරියටම දිනේ දාගත්තම හරි. ප්‍රශ්ණයක් වුනොත් අපි ඉදිරිපත් කරන්නේ අපි ලග තියෙන ලේඛණ.
     
    • Like
    Reactions: kalhara96

    lakmal8888

    Active member
  • Jan 28, 2013
    639
    213
    43
    Mehema deyak thiyenawa.
    Open papers aragena yanne aniwa business karayak, uth kiyak hari hoya ganna.

    Current owner letter ekak ganna one buy karana kena gen stamp ekak uda sign karala date ekai time ekaki dala me welaven passe car eka gana kisima responsible ekak na kiyala. Buy karana kena responsible wenna one kiyala.

    Thawa e letter ekema danna 14 days yanna kalin transfer ekata danna kiyala inform kara kiyala.
    Sakshi walata 2k ge sign danna e letter ekata unge side eken ekai / ube side eken ekai.

    ethakota open papers sell karata aulak na.
    Kauda kiyanne oya kisi dekin wadka ne gatta eka pissuwak natuwot issaralama hoagena enne owner eta passe thama anit ks hoyanne ilagena kamak

    මේ වෙලාවේ එකෙක්වත් ඔපෙන් නෑතිව ගෙනියන්නේ නෑ. මෙහෙම කරපන්. ඕපන් දීපන්. උන් මුලු පොතම ගෙනියනවනේ. උඹ වෙනම MTA 6 එකක උන්ගේ විස්තර පුරවලා දින දාලා අත්සන් කරලා අර ගනින්. තව ගත්ත එකාගේ අයි ඩී කොපි එහෙමත් ගණින්. අරගෙන ඌට මාසයක් කල් දියන් ට්‍රාන්ස්ෆර් කර ගන්න. මාසේ බලලා. උඹ අර තියාගත්ත ඒවා වල ෆොටෝ කොපි තියාගෙන ඔර්ජිනල් ටික ආර් එම් වී රෙජිස්ටර් තෑපෑලේ යවලා රිසිට් එක තියා ගනින් පොටෝ කොපි එක්ක

    කාර් එක මොකක්ද විකුණන්න තියෙන?
    Mama kalin ohoma ahala thred ekak danma oya system eka ba bro karanna eka piliganne ne kiwa.. open papers denna epa oya katandara walin wadak ne..mage open tibba ks 2ma bihom amaruwen gatta unta sadde dala transfer karawwaa
    ------ Post added on Aug 4, 2021 at 3:00 AM
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    මේ වෙලාවේ එකෙක්වත් ඔපෙන් නෑතිව ගෙනියන්නේ නෑ. මෙහෙම කරපන්. ඕපන් දීපන්. උන් මුලු පොතම ගෙනියනවනේ. උඹ වෙනම MTA 6 එකක උන්ගේ විස්තර පුරවලා දින දාලා අත්සන් කරලා අර ගනින්. තව ගත්ත එකාගේ අයි ඩී කොපි එහෙමත් ගණින්. අරගෙන ඌට මාසයක් කල් දියන් ට්‍රාන්ස්ෆර් කර ගන්න. මාසේ බලලා. උඹ අර තියාගත්ත ඒවා වල ෆොටෝ කොපි තියාගෙන ඔර්ජිනල් ටික ආර් එම් වී රෙජිස්ටර් තෑපෑලේ යවලා රිසිට් එක තියා ගනින් පොටෝ කොපි එක්ක

    කාර් එක මොකක්ද විකුණන්න තියෙන?
    උබ ඔය කියන කාලේදී ගත්ත බුවා ඔය වාහනෙන් ගිහින්:
    (1) මිනිහෙක් මැරුවා
    (2) සත්‍රී/ පුරුශ දූශණයක් කළා
    (3) ආණ්ඩුවට විරුද්ධව ත්‍රස්ත ක්‍රියාවක් කළා
    (4) මිනිහෙක් යට කරාලා අබ්බගාතයෙක් කලා
    (5) කුඩු ඇද්දා
    (6) කසිප්පු ඇද්දා
    (7) පට්ට හොරකමක් කළා…

    අහුවෙන්නේ ඕපන් දීපූ පොන්නපුවා නේද?
     
    roshan18u

    Active member
  • Apr 24, 2009
    230
    78
    28
    උබ ඔය කියන කාලේදී ගත්ත බුවා ඔය වාහනෙන් ගිහින්:
    (1) මිනිහෙක් මැරුවා
    (2) සත්‍රී/ පුරුශ දූශණයක් කළා
    (3) ආණ්ඩුවට විරුද්ධව ත්‍රස්ත ක්‍රියාවක් කළා
    (4) මිනිහෙක් යට කරාලා අබ්බගාතයෙක් කලා
    (5) කුඩු ඇද්දා
    (6) කසිප්පු ඇද්දා
    (7) පට්ට හොරකමක් කළා…

    අහුවෙන්නේ ඕපන් දීපූ පොන්නපුවා නේද?
    මට උනේ වාහනේ ගත්ත එකා ගාල්ලේ දි මිනිහෙක් හප්පගෙන වාහනේ නතර කරන්නේ නැතුව ගිහිල්ල. පාරේ හිටපු ය vehicle number එක ලියාගෙන පොලිසියට කියල. RMV එකේ ඔක්කොම details තියෙන්නේ මගේ නමට. පොලිසියෙන් ගෙදරට අවා හොයාගෙන. මන් ගාව ඔක්කොම documents තිබුන වාහනේ වික්ක කියල. මාර අමාරුවෙන් බේරුනේ. වෙලාවට හැප්පුන එකා මරුනේ නෑ. නැත්තන් දවස් 14ක් හිරේ ගිහින් උසාවියට තමයි document ඉදිරිපත් කරන්න වෙන්නේ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    උබ ඔය කියන කාලේදී ගත්ත බුවා ඔය වාහනෙන් ගිහින්:
    (1) මිනිහෙක් මැරුවා
    (2) සත්‍රී/ පුරුශ දූශණයක් කළා
    (3) ආණ්ඩුවට විරුද්ධව ත්‍රස්ත ක්‍රියාවක් කළා
    (4) මිනිහෙක් යට කරාලා අබ්බගාතයෙක් කලා
    (5) කුඩු ඇද්දා
    (6) කසිප්පු ඇද්දා
    (7) පට්ට හොරකමක් කළා…

    අහුවෙන්නේ ඕපන් දීපූ පොන්නපුවා නේද?
    ඔවු. ඒ වුනාට කොහොමත් දවස් 14 ක් තියෙනවා වාහනේ ගත්ත කෙනාට ට්‍රාන්ස්ෆර් කරගන්න. ඒ වගේම හුගක් අය ට්‍රාන්ස්ෆර් කරන්න මාසයක් විතර යනවා. ඉතින් ඒ කාලේ ඕපන් දුන්නත් නෑතත් එකයි. මොකද වාහනේ ට්‍රාන්ස්ෆර් වෙලා නෑති හින්දා.. ට්‍රාන්ස්ෆර් කරන්නේ ගෙනියපු එකා කෑමති දවසට. අපිට කරන්න පුලුවන් ආර් එම් වී එක දෑනුවත් කරලා තියන එක විතරයි. සමහර එවුන් දින දාලා අරන් ගිහින් හොර අත්සන් ගහලා මාස ගානක් ගිහින් ට්‍රාන්ස්ෆර් කරනවා. ඒ හින්දා හොදම දේ තමා තමන් ලග අවශ්‍ය සාක්කි තියා ගන්න එක සහා මාසයක් විතර ගිහිල්ලත් ට්‍රාන්ස්ෆර් නොකොලොත් ආර් එම් වී එක දෑනුවත් කරන එක. එහෙම නෑතිව ගෑලවීමක් නෑ.

    Kauda kiyanne oya kisi dekin wadka ne gatta eka pissuwak natuwot issaralama hoagena enne owner eta passe thama anit ks hoyanne ilagena kamak

    Mama kalin ohoma ahala thred ekak danma oya system eka ba bro karanna eka piliganne ne kiwa.. open papers denna epa oya katandara walin wadak ne..mage open tibba ks 2ma bihom amaruwen gatta unta sadde dala transfer karawwaa
    ------ Post added on Aug 4, 2021 at 3:00 AM
    ඕපන් දුන්නා නෑතා ට්‍රාන්ස්ෆර් කරන්නේ ගත්ත එකානේ. ඒ හින්දා තමා අපිට ආර් එම් වී එක දෑනුවත් කරන්න කියන්නේ. දන්න හින්දා තමා මම කරන විදිහ කිව්වේ. අනිවාර්යයෙන් අපි ලග පුරවපු MTA 6 කොලයක් තියෙන්න ඕනේ, ගත්ත එකාගේ අයි ඩී කොපි එකක් තියෙන්න ඕනේ සහා උගෙන් ලියුමක් ගන් න ඕනේ සියලු වගකීම් උගේ කියලා. ඊට පස්සේ සති තුනකින් විතර බලලා ට්‍රාන්ස්ෆර් වෙලා නෑත්නම් ඌට කතා කරලා සතියක් විතර බලලා ආර් එම් වී එකට කොල ටික දෙනවා කියනවා. ඒත් ට්‍රාන්ස්ෆර් කලේ නෑත්නම් ආර් එම් වී එකට බාර දෙනවා. ඕපන් දුන්නත් නෑතත් ඔය ටික තමා ක්‍රමය. කොල ටික පුරවලා දුන්නත් තියන් ඉන්න එවුන් ඉන්නවා සෑහෙන්න කල් ට්‍රාන්ස්ෆර් නොකර.
    ------ Post added on Aug 4, 2021 at 10:08 AM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    දෙන්න එපා. දෙනවනං ගන්න එකාගෙ සයින් එක ඔයා ඉස්සරහම පේපර්ස් වලට අරගෙන දෙන්න.

    ඕක ගැන කාපු සුපිරි කටුවක් @malakadss දාල තිබුණ. මුගෙ ත්‍රෙඩ් ලිස්ට් එක පීරුවොත් හොයාගන්න පුලුවන් වෙයි...
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    දෙන්න එපා. දෙනවනං ගන්න එකාගෙ සයින් එක ඔයා ඉස්සරහම පේපර්ස් වලට අරගෙන දෙන්න.

    ඕක ගැන කාපු සුපිරි කටුවක් @malakadss දාල තිබුණ. මුගෙ ත්‍රෙඩ් ලිස්ට් එක පීරුවොත් හොයාගන්න පුලුවන් වෙයි...
    ඔවු. අනිවාර්යයෙන් MTA 6 එකක් සම්පූර්ණයෙන්ම පුරවගෙන දින දාගෙන අත්සන් දාගෙන තමන් ලග තියා ගන්න ඕනේ. මාසයක් තමා උපරිම කල් දෙන්න ඕනේ මේ තියෙන කොවිඩ් ප්‍රශ්නත් එක්ක. ඊලගට ආර් එම් වී යවන්න වෙනවා.

    අපේ කේස් එකේදී වාහනේ විකුණලා සෑහෙන්න කාලෙකට පස්සේ, තවත් කිහිප දෙනෙකුට විකුණලා අන්තිමට අපේ පෑත්තෙම එකෙක් වාහනේ අරන් තිබ්බා. බෙන්ස් එකක්. ඌ තමා මනුස්සයෙක් හප්පලා පෑනලා ගිහින් තිබ්බේ. පොලිසියෙන් මගේ යාලුවාව ගෙනියන්න ආවේ. හොද වෙලාවට වාහනේ තියෙන තෑන දන්න හින්දා පොලිසියෙන් ඒකව ගන්න ගියා. පස්සේ අපිත් පොලිසියට ගියා. අරුව ගෙනල්ලා තිබ්බා.. එදා අපි වාහනේ තියෙන තෑන නොදෑන් හිටියා නම් අපේ එකා රිමාන්ඩ්. මාසයකට වඩා කල් දෙන්න එපා. අර් එම් වී ගිහින් කොල බාර දෙනවා කිව්වම ට්‍රාන්ස්ෆර් කර ගන්නවා. මොකද ඈත්තටම කෙනෙක් ආර් එම් වී එකට කොල බාර දුන්නොත් ගත්ත එකාට හරි දිනේට දඩ වදිනවා.ඒ විතරක් නෙමේ ඊලග පාර ට්‍රන්ස්ෆර් කරන්න ආවොත් වෙන කෙනෙක්, අරූට දීපු ට්‍රාන්ස්ෆර් කොල ටිකත් ඕනේ වෙනවා. ඌට ට්‍රන්ස්ෆර් වෙලා තමා අලුත් එකාට හෑරෙන්නේ.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,751
    18,537

    ඔයා මේ අපි භාර දෙන්න ඕනෙ කියන්නෙ MTA 6 එකේ part A එක නේද?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඔයා මේ අපි භාර දෙන්න ඕනෙ කියන්නෙ MTA 6 එකේ part A එක නේද?
    මට හරියටම A ද B ද කියලා. ඒ අකුර එච්චර වෑදගත් වෙන්නේ නෑ.