Opera mini වැඩද උඹලගේ ..

vjanu

Active member
  • Sep 6, 2015
    252
    139
    43
    Colombo
    මේ වගේ ද උඹේ පෙන්නනනෙත්....උඹ ඩයලොග්ද..මොබිටෙල්ද..එහෙම බලපෑමක් ආවද බලන්ඩ අහන්නේ.. :lol: :rofl: මම ඩයලෝග් :dull:

    ohoma tama mageth.mn dialog
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,757
    28,112
    113
    everyone please create a bug report and send to opera

    අන්න වැඩේ කරනවනම් මම උන්ට මේල් එකක් දැම්මා.ඒත් තාම response එකක් නෑ.. :yes:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,757
    28,112
    113
    Hi Sachith,

    Thanks for reporting this and sorry it happened to you.

    May I know which language on the webpage you are visiting? Which country you are using Opera Mini to access the sites?

    Cheers,
    Peko

    මෙන්න පොර රිපලයි කලා...බලමු :D:love:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,757
    28,112
    113
    ඔන්න වැඩේ ගොඩනේ..,ඔපෙරා එකේ උන් කිව්වා වගේම ගොඩ දාලා දුන්නා :love: :D
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,969
    1,493
    113
    Nawalapitiya
    mageth java operamini eke iye dawasama awl una.opera mini eke bitamp on karama awe.uninstall karalath hari giye na.ada nam hari wage
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,757
    28,112
    113
    mageth java operamini eke iye dawasama awl una.opera mini eke bitamp on karama awe.uninstall karalath hari giye na.ada nam hari wage

    මම උන්ට කිව්වා බන්.බලපන් උන් ඒක ගොඩ දාලා ඉක්මනට... :love::D