Opera_mini_වලින්_සිංහල_read_කරමුද??

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    Opera_mini_වලින්_සිංහල_read_කරමුද??



    images


    405681_251825194892727_100001957448350_578646_1888519787_n.jpg


    opera mini වලින් සිංහල read කරමුද?? (phone)



    අද මම ඹයාලට කියන්න යන්නෙ ඹයාගෙ phone එකෙන් සිංහල read කරන විදිය ගැනයි..

    # මුලින්ම opera mini open කර ගන්න

    http://www.opera.com/mobile/

    Transfer this file to your device, and install it:

    opera-mini-latest-advanced-en-us.jad

    opera-mini-latest-advanced-en-us.jar

    # එකෙ address එක ගහන තැන " www. " නැතුව opera:config යනුවෙන් type කරලා enter කරන්න,

    images


    opera-config.png


    #ඉන්පසු open වෙන page එකෙ පහලම තියෙන font පිලිබද tab එකෙ yes/no වලින් yes යන්න දෙන්න,

    images


    #ඉන්පසු පහලම තියෙන save button එක click කර save කර ගන්න,

    super කියලා හිතෙනවනම් comment කරන්න...

    images


    singlish>>>>>>> ( Sinhala akuru penne nethi ayata )

    url eka makanna www. kiyanaeka ...

    ita passe ethana opera:config kiyala galala enter karapan..

    open wena page eke pahalama font gana sadahan wena eke
    tab eke NO kiyana eka YES karala

    ita pahalin thiyena SAVE button eka click karala save karaganna

    images






    මගේ අනෙකුත් Thread නිකමට වගේ බලාගන්න ඕන අයට පමණයි..!!

    http://www.elakiri.com/forum/tags.php?tag=upulcla
     

    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    මටනම් වැදගත් උනා මචන්...

    ස්තුත්යි මහන්සිවෙලා මෙහෙම පොස්ට් දානවට... rep නම් ඉවරයි:(:(



    ..rep දෙන්න වටින පොස්ට් එකක් .. :):)