Operating system help

mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
මචන් මම ලැප් එකට windows 7 re install කරා.ඒත් ආය boot වෙනකොට no boot device "please insert bootable cd "කියල එනවා මචන් ....

මම කීපවරක් මේක කරා ඒත් හරි ගියේ නැහැ

මම bios සෙට් කරා ,SATA drivers ගහලා බැලුවා ,එත් හරි ගියේ නැහැ ..දන්නා කුරු හරි හෙල්ප් එකක් දෙනවද ....partition කරලත් බැලුවා නොකරත් බැලුවා ..ඒවගේම මම format කරද්දී full format නම් කරේ නැහැ ......ntfs Quick format කරේ .
 
Last edited:

mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
dannaha machan nadda solution ekak...hard eka corrupt welada...

ath mama 5 wathawak withara 7 ekai,xp ekai try kara...install wenawa ath restart karaddi hard eka pennanne naha............ :(
 
mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
ehnam hard disk eka aulak waga hard eka wena pc ekata connect karla balanna ne

Hard eka portable ekata casing eka galawala wena pc ekata dala usb eken connect karama pennanwa...

habei mama re install karanna ethuwa last week eke hindan meka pattama slow una,,stuck wewee wada kare........ :confused::confused:
 
Kosala Chandana

Junior member
  • Jun 15, 2011
    129
    4
    18
    HDD hari cable eke hari thama aula machan... hard eka desktop ekata plug krala try krala balanna.. naththan 98 walin format krala aith os danna try kranna..
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    HDD hari cable eke hari thama aula machan... hard eka desktop ekata plug krala try krala balanna.. naththan 98 walin format krala aith os danna try kranna..

    Ehenam compatibility awulak nane HDD eke fault ekak athi

    hard disk awlak wage.. ups ekak use karanne nadda??

    serin sere hard eka weda nettam hard eke awla. warranty thiyenawanam ussan palayan

    hamotama thx machan hard eka change karala balannam....warranty iwarai machan morethan 1 year..eka poratble HD ekak widiyata use karanwa machan...........:no::no::no:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    හාර්ඩ් එකේ අවුලක් නැහැ බං.. උබ windows මොකක් හරි කේස් එකක් වෙලා තියෙන්නෙ ආයෙ reinstall කරද්දී.. no boot device කියල වැටෙන්නෙ බූට්‌ කරන්න drive එක හොයද්දි උබේ හාර්ඩ් එකේ තියන බූටබල් ෆයිල්ස් ටික කේස් වෙලා නම් බූට් කරන්න බෑ.. එතකොට ඔහොම තමා වැටෙන්නෙ.. හරියට ආයෙ ෆුල් ෆෝමැට් කරලා.. වින්ඩොව්ස් install කරහන්.. quick format කරන්නෙ නැතුව.. හරි විදියට format කරහන්..
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    හාර්ඩ් එකේ අවුලක් නැහැ බං.. උබ windows මොකක් හරි කේස් එකක් වෙලා තියෙන්නෙ ආයෙ reinstall කරද්දී.. no boot device කියල වැටෙන්නෙ බූට්‌ කරන්න drive එක හොයද්දි උබේ හාර්ඩ් එකේ තියන බූටබල් ෆයිල්ස් ටික කේස් වෙලා නම් බූට් කරන්න බෑ.. එතකොට ඔහොම තමා වැටෙන්නෙ.. හරියට ආයෙ ෆුල් ෆෝමැට් කරලා.. වින්ඩොව්ස් install කරහන්.. quick format කරන්නෙ නැතුව.. හරි විදියට format කරහන්..

    thanks machan ada mata yaluwekuth kiwa full format gahanna kiyala...mokada windws install wenawa ginnak nathuwa...ewagema portable karama nikanma detect wenawa....

    thanks shaodaraya... will try and update 2mrw........
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,129
    29,793
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හාර්ඩ් එකේ අවුලක් නැහැ බං.. උබ windows මොකක් හරි කේස් එකක් වෙලා තියෙන්නෙ ආයෙ reinstall කරද්දී.. no boot device කියල වැටෙන්නෙ බූට්‌ කරන්න drive එක හොයද්දි උබේ හාර්ඩ් එකේ තියන බූටබල් ෆයිල්ස් ටික කේස් වෙලා නම් බූට් කරන්න බෑ.. එතකොට ඔහොම තමා වැටෙන්නෙ.. හරියට ආයෙ ෆුල් ෆෝමැට් කරලා.. වින්ඩොව්ස් install කරහන්.. quick format කරන්නෙ නැතුව.. හරි විදියට format කරහන්..

    bios eke samaharawita pennanawa..samarawita penne naha ethakotai cd eka illanne....

    බයෝස් එකේ හාඩ් ඩිස්ක් එක සමහර වෙලාවට පේන්නෙයි සමහර වෙලාවට පේන්නෙ නැත්තෙයි වින්ඩෝස් අවුලක් කියලද උඹ කියන්නේ. :baffled:

    හාඩ්වෙයා අවුලක් තියෙන්නේ. ඉස්සෙල්ලම බයෝස් එකේ හාඩ් එක නොපෙනෙන්න හේතුව හොයාගනින්, සමහරවිට ලූස් කනෙක්ශන් එකක් වෙන්නත් පුලුවන්. නැත්න්ම් හාඩ් එකේ හෝ කේබල් එකේ හෝ පෝට් එකේ අවුලක්. හෙමිහිට එකින් එක චෙක් කරගනින්:yes:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly

    bios eke samaharawita pennanawa..samarawita penne naha ethakotai cd eka illanne....

    බයෝස් එකේ හාඩ් ඩිස්ක් එක සමහර වෙලාවට පේන්නෙයි සමහර වෙලාවට පේන්නෙ නැත්තෙයි වින්ඩෝස් අවුලක් කියලද උඹ කියන්නේ. :baffled:

    හාඩ්වෙයා අවුලක් තියෙන්නේ. ඉස්සෙල්ලම බයෝස් එකේ හාඩ් එක නොපෙනෙන්න හේතුව හොයාගනින්, සමහරවිට ලූස් කනෙක්ශන් එකක් වෙන්නත් පුලුවන්. නැත්න්ම් හාඩ් එකේ හෝ කේබල් එකේ හෝ පෝට් එකේ අවුලක්. හෙමිහිට එකින් එක චෙක් කරගනින්:yes:

    thread එකේ පලවෙනි comment එක විතරයි බැලුවෙ.. :baffled::baffled:
    හාර්ඩ් ඩිස්ක් එකේ බෝඩ් එක අවුල් වගේ.. නැත්තම් ඉතින් ලූස් කනෙක්ෂන් තමා.. මූ windows ගැහුව නම්.. ඔය සමහර වෙලාවට හාර්ඩ් ඩිස්ක් එක පෙන්නන කොට බූට්‌ වෙන්න එපෑ බං.. :oo: හොදට තිබුන ලැපට windows reinstall කරා විතරයි බූට් වෙන්නෙ නැතුව ගියාම ඉතින් පළවෙනියට හිතන්න ඕන issue එක ගැන තමා මම කිව්වෙ :baffled:
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo

    thread එකේ පලවෙනි comment එක විතරයි බැලුවෙ.. :baffled::baffled:
    හාර්ඩ් ඩිස්ක් එකේ බෝඩ් එක අවුල් වගේ.. නැත්තම් ඉතින් ලූස් කනෙක්ෂන් තමා.. මූ windows ගැහුව නම්.. ඔය සමහර වෙලාවට හාර්ඩ් ඩිස්ක් එක පෙන්නන කොට බූට්‌ වෙන්න එපෑ බං.. :oo: හොදට තිබුන ලැපට windows reinstall කරා විතරයි බූට් වෙන්නෙ නැතුව ගියාම ඉතින් පළවෙනියට හිතන්න ඕන issue එක ගැන තමා මම කිව්වෙ :baffled:

    ow machan loose connection ekak wenna baha mokada enam OS gahanakam oka thiyenne naha...atleast 30m wadiya yanawane..........praasne wenne OS gahala Bios HDD first priority deela aya restart karaddi CD eka illanawa....A ai kiyala BIOS chk karama HDD pennanne naha............