මචන් මම ලැප් එකට windows 7 re install කරා.ඒත් ආය boot වෙනකොට no boot device "please insert bootable cd "කියල එනවා මචන් ....
මම කීපවරක් මේක කරා ඒත් හරි ගියේ නැහැ
මම bios සෙට් කරා ,SATA drivers ගහලා බැලුවා ,එත් හරි ගියේ නැහැ ..දන්නා කුරු හරි හෙල්ප් එකක් දෙනවද ....partition කරලත් බැලුවා නොකරත් බැලුවා ..ඒවගේම මම format කරද්දී full format නම් කරේ නැහැ ......ntfs Quick format කරේ .

Last edited:

හොදට තිබුන ලැපට windows reinstall කරා විතරයි බූට් වෙන්නෙ නැතුව ගියාම ඉතින් පළවෙනියට හිතන්න ඕන issue එක ගැන තමා මම කිව්වෙ