ORCAD සින්හලෙන්

scooby99

Junior member
  • Nov 3, 2011
    154
    14
    18
    දැන් ඉතින් මම screen shots දාල තියන විදිහට new project එකක් open කරගමු..නොතේරෙන දෙයක් තිබ්බොත් අහපල්ලා..screen shots දැම්මේ එකින් එක type කරන්න අමරු නිසා..
    1.jpg
    2.jpg
    3.jpg
    4.jpg:D
     
    scooby99

    Junior member
  • Nov 3, 2011
    154
    14
    18
    හරි දැන් ඔයලා new project open කරගෙන තියෙන්නේ...
    දැන් ඔයාලට පේනවා මන් පල්ලෙහ රූපේ පෙන්නල තියන විදිහෙ spread sheet එකක්,එකෙ තමයි අපි අපෙ schematic (circuit) එක ඇද ගන්නෙ.schematic එක කියන්නෙ අපි හරියට පෑනක් අරගෙන අපිට ඔන circuit එක කොලේක ඇදගන්නව වගේ වැඩක්...වචනෙ ලොකු උනට බයවෙන්න එපා..හොදේ...:P:P:P:P:P:P

    මම ඔය රුපේ 5 කියලා මාර්ක් කරලා තියෙන්නේ..අන්න එක තමයි ඔය කියන spread sheet එක..
    6 කියල ඇදල තියෙන්නෙ අපිට circuit එක ඇදගන්න ඕන වෙන ටූල්ස් ටික..ඒවගැන අපි එකින් එක කතා කරන්න ඕනේ නැහැ..circuit එකක් අදිද්දි එවා නිකන්ම use වෙනවා..

    5.jpg
     
    Last edited:

    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    නියමයි! වැදගත් thread එකක්. දිගටම කරගෙන යන්න
     
    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    patta

    හරි දැන් ඔයලා new project open කරගෙන තියෙන්නේ...
    දැන් ඔයාලට පේනවා මන් පල්ලෙහ රූපේ පෙන්නල තියන විදිහෙ spread sheet එකක්,එකෙ තමයි අපි අපෙ schematic (circuit) එක ඇද ගන්නෙ.schematic එක කියන්නෙ අපි හරියට පෑනක් අරගෙන අපිට ඔන circuit එක කොලේක ඇදගන්නව වගේ වැඩක්...වචනෙ ලොකු උනට බයවෙන්න එපා..හොදේ...:P:P:P:P:P:P

    මම ඔය රුපේ 5 කියලා මාර්ක් කරලා තියෙන්නේ..අන්න එක තමයි ඔය කියන spread sheet එක..
    6 කියල ඇදල තියෙන්නෙ අපිට circuit එක ඇදගන්න ඕන වෙන ටූල්ස් ටික..ඒවගැන අපි එකින් එක කතා කරන්න ඕනේ නැහැ..circuit එකක් අදිද්දි එවා නිකන්ම use වෙනවා..

    View attachment 47106

    patta yako