Orient insurance එක කොහොමද?
දන්න අයියා කෙනෙක් සෙට් කරේ. වැඩ කරන එකෙක් කීවා claims අවුලක් නැහැ කරලා දෙන්නම් කියලා.
But මන් company එක ahalawath නැති නිසා දාන්න අවුල් වගේ.
කට්ටියගේ expirience එක කොහොම ද?
Kalin ceylinco දැම්මේ. ලක්ෂ ගානක claims හම්බුනා අවුලක් නැතුව.
එනිසා මේ පාර premium වැඩියි ටිකක.

Last edited: