Orient insurance කොහොමද?

mesua90

Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    Orient insurance එක කොහොමද?
    දන්න අයියා කෙනෙක් සෙට් කරේ. වැඩ කරන එකෙක් කීවා claims අවුලක් නැහැ කරලා දෙන්නම් කියලා.
    But මන් company එක ahalawath නැති නිසා දාන්න අවුල් වගේ.
    කට්ටියගේ expirience එක කොහොම ද?
    Kalin ceylinco දැම්මේ. ලක්ෂ ගානක claims හම්බුනා අවුලක් නැතුව.
    එනිසා මේ පාර premium වැඩියි ටිකක.
     
    Last edited:

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    වැස්සකටවත් යන්න එපා බන් .. 🤬🤬මගේ Car එකේ reverse කරදි වැදිල පිටිපස්සේ Light එක කැඩිල මුන් මාස ගානක් ඇදල , 15,000 Lkr claim එක පොලු තිබ්බ මුන් .. මුන් මෙකට police entry එකක් ඉල්ලුව .. පත හිගන්නෝ ..Sri Lanka Insurance දාපන් .. හැබයි දැන්මේ මගේ School Friend කෙනෙක් ඉන්නව එකයි.. ලාබ හින්ද එක එක එව පස්සේ යන්න එපා.. හිතපන්කො ලොකු accident එකක් වෙලා කාර් එක කෙල උනොත් ඔය හිගන උන් මොනව කරාවිද ?o_Oo_Oo_O

    මන් ගාව ඇති උන් එවපු letter එක මන් දාන්නකො ..:censored:
     
    viddz

    Active member
  • Jun 29, 2011
    251
    49
    28

    Un awl kiyala maath ahala tiyanwa
     
    දාපන් කෝ බලන්න
     
    I can

    Member
    Jan 21, 2021
    13
    8
    3
    Orient insurance එක කොහොමද?
    දන්න අයියා කෙනෙක් සෙට් කරේ. වැඩ කරන එකෙක් කීවා claims අවුලක් නැහැ කරලා දෙන්නම් කියලා.
    But මන් company එක ahalawath නැති නිසා දාන්න අවුල් වගේ.
    කට්ටියගේ expirience එක කොහොම ද?
    Kalin ceylinco දැම්මේ. ලක්ෂ ගානක claims හම්බුනා අවුලක් නැතුව.
    එනිසා මේ පාර premium වැඩියි ටිකක.
    දිගටම සෙලින්කෝ දාන්න ඒගොල්ලන්ගෙ සර්විස් එක හොඳයි