Original Dell

rukey184

Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    මචාල මංගාව Original DELL ලැප් එකක් තියෙන්නෙ.... ඒ උනාට මචන්ලා මේකේ එක speaker එකක් වැඩ කරන්නේ නැ . මේක අරගෙන තාම මාස 6 ක් වත් නැ.. USA වල යාලුවෙකුට කියල ගෙන්න ගත්තෙ.ඒ හින්ද warranty claim කරන්න විදිහකුත් නැ. මොකක් හරි හෙල්ප් එකක් දියල්ලකෝ.....................
     
    Paththara_malli

    Well-known member
  • Feb 24, 2008
    1,194
    46
    48
    මචාල මංගාව Original DELL ලැප් එකක් තියෙන්නෙ.... ඒ උනාට මචන්ලා මේකේ එක speaker එකක් වැඩ කරන්නේ නැ . මේක අරගෙන තාම මාස 6 ක් වත් නැ.. USA වල යාලුවෙකුට කියල ගෙන්න ගත්තෙ.ඒ හින්ද warranty claim කරන්න විදිහකුත් නැ. මොකක් හරි හෙල්ප් එකක් දියල්ලකෝ.....................

    I think warranty valid in SL also.you can go to abans service center they will help you
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    dell nam ane manda bn ape nangi kenekge eka aran maasa dekai dan touch pad weda ne... company yawwa hadanna..
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    ජන්තු අයියා;17082415 said:
    මම දන්නා විදියට නම් ඩුප්ලිකේට් ඩෙල් ලැප්ටොප් නෑ..ඔකේ ගන්නකොට ස්පිකර් දෙකම වැඩ කලාද?

    ඔය කියන්නෙ මචෝ Asian Countries වලට ගහන එක වෙන්න අති,..
    Europe, USA වලට ගහන එකේ build quality එක වැඩියි,.. Asian එකට වඩා
    ලෙඩනං ඉතිං කෝකෙත් එනවා,..
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    ජන්තු අයියා;17082415 said:
    මම දන්නා විදියට නම් ඩුප්ලිකේට් ඩෙල් ලැප්ටොප් නෑ..ඔකේ ගන්නකොට ස්පිකර් දෙකම වැඩ කලාද?
    ow ow yako gindara wage weda kala.:yes:

    dell nam ane manda bn ape nangi kenekge eka aran maasa dekai dan touch pad weda ne... company yawwa hadanna..
    :(

    softlogic, abans contact karala balanna. warranty ganna puluwan wei samaharawita.
    ehemada machan

    international warranty thiyeda kiyala check karala balahan
    kohomada ban eka balanne ?

    ඔය කියන්නෙ මචෝ Asian Countries වලට ගහන එක වෙන්න අති,..
    Europe, USA වලට ගහන එකේ build quality එක වැඩියි,.. Asian එකට වඩා
    ලෙඩනං ඉතිං කෝකෙත් එනවා,..
    eka thama math mean kale :D
     
    lprohith

    Member
    Mar 24, 2011
    83
    4
    0
    If bought from a good dealer it should carry an international warranty. They load it to the site with the serial number at the time of purchase
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,484
    5,397
    113
    Soflogic accepts international warranty claims, but you will first have to transfer the warranty from USA to sri lanka, you can do that from the Dell support site, i also had a problem with my dell laptop and took it to softlogic in Narahenpita, they told it will take about 1 month to repair( 2 weeks to transfer warranty+ 2 weeks to get down parts and fix) so i sent it back to the country i bought and got it fixed
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ඔන්න දැන් දුවගෙන එයි.අපෙන් ගත්තනම් වගකීමයි විශ්වාසයයි ඇතුව දෙනව කියල:lol:
    බම්ප්