මචාල මංගාව Original DELL ලැප් එකක් තියෙන්නෙ.... ඒ උනාට මචන්ලා මේකේ එක speaker එකක් වැඩ කරන්නේ නැ . මේක අරගෙන තාම මාස 6 ක් වත් නැ.. USA වල යාලුවෙකුට කියල ගෙන්න ගත්තෙ.ඒ හින්ද warranty claim කරන්න විදිහකුත් නැ. මොකක් හරි හෙල්ප් එකක් දියල්ලකෝ.....................





