ලැප් එකෙ OS එක තිබ්බ SSD එක ගියපු නිසා අනික් හාඩ් එකට වින්ඩෝස් ගහලා ඩේටා ටික ගන්න බැලුවේ
උබුන්ඩු ගහලා හාඩ් එක ක්ලින් කරන්න නැතිව ඩේටා ටික ගන්න පුලුවන් වෙයිද ? විසදුම් දීපල්ලා
"Windows cannot be installed on this disk. The selected disk is of the GPT partition style කියලා එනවා ෆොර්මැට් කරන්න ගියාම යූටියුබ් එකේ සොලුසන් එකක් තියනවා හැබැයි ඒකට අනුව හාඩ් එක ක්ලින් කරන්න කියනවා එතකොට ඒකේ තියන ඩේටා ටිකට කෙලවෙනවා
උබුන්ඩු ගහලා හාඩ් එක ක්ලින් කරන්න නැතිව ඩේටා ටික ගන්න පුලුවන් වෙයිද ? විසදුම් දීපල්ලා