Osama bin Laden_ගැන නොදුටු පැත්ත

perfectenamy

Member
Feb 13, 2011
1,262
160
0
හුඟක් අය තමන්ගේ සතුරා කවුද කියලා අඳුරාගෙන නෑ.දුර තියෙන රටවල් වලට බනින එක තමයි කරන්නේ. හරියට හඳට බුරන බල්ලෝ වගේ.
අපේ මව් බිමේ , අපේ ජනතාවගේ ප්‍රධාන සතුරන් බටහිර නෙවෙයි.නැගෙනහිර නෙවෙයි.උන් ඉන්නේ අපේ රටේ.උන් තමයි අපේ රට විනාශ කරපු සහ කරන හොර දේශපාලන නායකයන්, හොර ඇමතිවරු, හොර මගඩි මංත්‍රීවරු.මුන් තමයි අපේ රට කෑවේ.මේකට ප්‍රධානතම හේතුව හැම විටම හොරකම් කරන , ප්‍රජාතන්ත්‍රවාදයට, ගරු නොකරන එවුන් අපේ රටේ නායකත්වයට පත් වීම. උන් බලයේ ඉන්නේ, හිටියේ රට හදන්න නෙවෙයි.ජනතාව මුදවා ගන්න නෙවෙයි.උන්ටයි, උන්ගේ පවුල් වලටයි අනාගතයක් හදන්න.ඒක අද වුනත් පේනවා නේද.එක පවුලක් නේද අද බලය තියාගෙන ඉන්නේ.අපේ රට මේ දක්වා පාලනය කරපු බල ලෝභී, ධන ලෝභි , ප්‍රජතන්ත්‍ර විරෝදී හොර නායකයන් නිසා තමයි අපේ මිලියන 20 ක් වන ජනතාවට කෙල වුනේ.රටට කෙලවලා, රට කාලා, රට හොරා කාලා කොහෙවත් නැති රටවල් වලට අපවාදයෙන් බේරෙන්න ඇඟිල්ල දික් කරන හොර වීරවංශලාට අහුවෙන්න එපා.එදා කොහොමද වීරවංශලා, රණවකලා හිටියේ.අද ඉන්නේ කොහොමද? මුන්ගේ වාහනම කෝටී ගානක් වෙනවා.
මුස්ලිම් රටවල පරම හතුරා ඉන්නේ බටහිරට වඩා උන්ගේ රටවල් තුල.උන්ගේ රටවල් වල ඉන්න රජවරු ,සුල්තාන්වරු, ඒකාධිපතියෝ තමයි මේ රටවල තෙල් සල්ලි බිලියන ගනන් ගහන්නේ.සටන් කරන්න ඕනී උන්ට එරෙහිව.නැතිව කොහෙවත් යන රටවල් වලට ඇඟිල්ල දික් කරලා වැඩක් නෑ.පලමුව ලඟ සිටින සතුරා හදුනා ගන්න.හඳුනාගෙන පරාජය කරන්න.පසුව අනිත් එවුන් ගැන බලන්න පුලුවන්. ඉස්ලාම් දහම තුල විමුක්තිය හොයන්න ගිය මුල්ලාගේ තලෙයිබාන් එකෙන් සහ බින් ලාඩන්ගේ අල්කයිඩා එකෙන් අපායක් මිස විමුක්තියක් මුස්ලිම් වරුන්ට හම්බ වෙන්නේ නෑ. මුස්ලිම් ආගම තුල විමුක්තියක් නෑ.තවත් ඒකාධිපති රජවරුන්ට ජන ඝතනය සහ පීඩනය කරන්න අනුබල දෙන දර්ශනයක් තමයි තියෙන්නේ.ඒක නිසා තමයි තෙල් සම්පත හම්බ වෙලත් මේ රටවල් වල මිනිස්සු දුක්ඛිත වුනේ.අද අපේ රටේ තරුණ, තරුනියන් විප්ලවකාරී නෑ. ‍රැඩිකල් නෑ. නිවටවාදී බියගුලු මානසිකත්වයක් තියෙන්නේ. ඒක මට හොඳට පේනවා.

:angry::angry::angry:

ahh..ethakota uba kjiyanne ...next election ekedi aanduwa peralanna UNP ekata vote koloth me okkoma prashna hari kiyalada....
MR anduwe inne horu thamai...habai horu hodai. niwata deshadrohinta wada...(Dr jayalath,Ravi,Ranil).
he he oya inne ratak palanaya karanna puluwan maru kattiya...

yako.. ehenam dan uba piligannadda ape rate samayak thiyena bawa...ethakota e saamayata akul helana UN ekata baninne nathuwa..MR ta baninna kiyalada uba kiyanne..
 
sob

Member
May 4, 2011
133
14

අපේ ප්‍රධාන සතුරන් බටහිර නෙවෙයි ඇත්ත කතාව

හැම විටම හොරකම් කරන , ප්‍රජාතන්ත්‍රවාදයට, ගරු නොකරන එවුන් අපේ රටේ නායකත්වයට පත් වීම. උන් බලයේ ඉන්නේ, හිටියේ රට හදන්න නෙවෙයි.ජනතාව මුදවා ගන්න නෙවෙයි.උන්ටයි, උන්ගේ පවුල් වලටයි අනාගතයක් හදන්න

ඇත්තටම එකගයි !

රට හොරා කාලා කොහෙවත් නැති රටවල් වලට අපවාදයෙන් බේරෙන්න ඇඟිල්ල දික් කරන හොර වීරවංශලාට අහුවෙන්න එපා.එදා කොහොමද වීරවංශලා, රණවකලා හිටියේ.අද ඉන්නේ කොහොමද?

මට එයාව පේන්න බෑ යාළුවා විස්වාස කරන්න මන් අද වෙනතුරු ලංකාවේ කාටවත් ඡන්දය දීලා නෑ ඇත්තටම ඒක මෝඩකමක් වෙන්න පුළුවන් ඒත් මම ඡන්දය දෙන්නේ නෑ මන් ආණ්ඩුව වෙනුවෙන් වත් විපක්ෂය වෙනුවෙන් වත් කතා කරන්නේ නෑ යුද්ධය තියෙද්දි තිවුන ආණ්ඩුවයි අද එකයි දෙකක් ලන්කාවේ මිනිස්සු තෝරාගැනීම කියන පැත්තෙන් අන්තිම පහත් තත්වයකට වැටිලා ඉන්නේ තෝරගන්න වෙලා තියෙන්නේ පහත් බවින් ටිකක් හරි අඩු කෙනා මිසක් හොද කෙනෙක් නෙවෙයි

බින් ලාඩන්ගේ අල්කයිඩා එකෙන් අපායක් මිස විමුක්තියක් මුස්ලිම් වරුන්ට හම්බ වෙන්නේ නෑ

ඇත්ත !

අද අපේ රටේ තරුණ, තරුනියන් විප්ලවකාරී නෑ. ‍රැඩිකල් නෑ. නිවටවාදී බියගුලු මානසිකත්වයක් තියෙන්නේ. ඒක මට හොඳට පේනවා.

මේ රටේ නියම තරුණ නැගිටීමක් එන දවසට කාටත් කලින් මම ඒකට යන බව කියනවා මම මීට කලිනුත් මේක කියලා තියෙනවා ගොඩක් අය හිතන්නේ ඒ කරන පරිත්‍යාගය බූරුකමක් කියලා
 
Last edited:

rope

Banned
Mar 11, 2011
507
74
0
ahh..ethakota uba kjiyanne ...next election ekedi aanduwa peralanna UNP ekata vote koloth me okkoma prashna hari kiyalada....
MR anduwe inne horu thamai...habai horu hodai. niwata deshadrohinta wada...(Dr jayalath,Ravi,Ranil).
he he oya inne ratak palanaya karanna puluwan maru kattiya...

yako.. ehenam dan uba piligannadda ape rate samayak thiyena bawa...ethakota e saamayata akul helana UN ekata baninne nathuwa..MR ta baninna kiyalada uba kiyanne..
මම මෙතන කවුරුවත් බලයට ගේන්න හරි , ආන්ඩුව එලවන්න හරි කියන්නේ නෑ සහෝදරයා.විප්ලවවාදී කියන්නේ සමාජවාදී කියන එක නෙවෙයි.ධනවාදී කියන එකත් නෙවෙයි.ඒ කියන්නේ වෙනසක්.මම කියන්නේ තියෙන ක්‍රමය වෙනස් වෙන්න ඕනී. දූෂනය, නාස්තිය ,ප්‍රජාතන්ත්‍රවිරෝධී බව නැත්තටම නැති කරන්න ඕනී.ඥාති සංග්‍රහ සහ ඥාතී දේශපාලනය නැති කරලා, උගත් දක්ෂ, ජනතා හිතවාදී, ප්‍රජාතන්ත්‍රවාදී, නිදහස්වාදී දේශපාලනයක් ඇති කල යුතුමයි.ඒ වෙනුවෙන් දිවි පුදන්න අපි ලෑස්තියි.
 
nadimal

Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    මෙය සම්පූර්ණ ත්‍රෙඩ් එකක් වෙනුවෙන් ලියූවක් නොවේ මා විසින් මේ ත්‍රෙඩ් එකට දුන් රිප්ලයි එකකිසිතුවාට වඩා පිළිතුර දීරඝ වූවා යැ සිතුන නිසා ත්‍රෙඩ් එකක් විදිහට දැමීමට සිතුවෙමි

    අමරිකාව වගේ තුප්පහි පාහර රටකට ඔසාමා උගන්වපු පාඩම් මම අගය කරනවා ඒ පහරදීම් රුසියාවටවත් කරගන්න බැරි වුන ඒවා
    ලෝකේ දුප්පත් රටවල් කීයක් ඔය රට පාගනවද මිනිස්සුන්ව කොච්චර මරනවද ? අපි මෙතනදි අමතක කරන්න හොද නෑ විකිලීක්ස් වෙබ් අඩවියෙන් හෙලිකරපු දේවල් ඇමරිකාව ලංකාව ගැන හදා තියෙන වාර්තා දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානය අපේ රටට කරන්න යන දේවල් කොහොමද මේ හැම එකක්ම කරන්නේ අමරිකාව ලංකාවේ ත්‍රස්තවාදයට ආධාර කරලා ඒක වර්ධනය කරන්න අමරිකාවට කහන්නේ නැහැ ඒක කරන්නනේ හේතු ඇතුව ලංකාවේ ඊලම බිහි කිරීමෙන් ඔවුන්ට ලැබෙන ප්‍රධාන දේවල් කිහිපයක් මේ

    ලංකාවේ ඊලම බිහිකර ඉන්දියාවේ තමිල්නාඩුවටත් විශබීජ දමා කොටි සංවිධානයේ ආධාරයෙන් ඊටත් හපන් උප සංවිධානයක් බිහි කර ඉන්දියාවෙන් තමිල්නාඩු කොටස කඩා දැනට ආසියාවේ වේගයෙන් ඉදිරියට ඇදෙන ඉන්දියාව දුර්වල කිරීම . එය සිදූවූවානම් ඉන්දියාවට බඩු පැකට්ය ඉන්දියාවට බඩු පැකට් වීමටට සතුටින් ලන්කාවේ ජාතිවාදී දෙමළෙක් හැර වෙනත් කෙනෙක් උඩ පනිනවා නම් ඔහු දේශපාලනය ඉගන නොගත් අත දරුවෙක්ටත් හපන් ක්ෂුද්‍ර කළළයක් වැනිය

    ප්‍රභාකරන්ගේ නියම ඊළාම් රාජ්‍ය වන්නේ සමස්ථ භූමි ප්‍රමාණයෙන් 30% ක් පමණක් නොවේ ඔහුගේ අනාගත බලා පොරොත්තුව වී ඇත්තේ මුලින්ම සමස්ථ භූමි ප්‍රමාණයෙන් 30% ලබාගෙන ඊලම ප්‍රකාශයට පත් කිරීමය එය සිදුවූවානම් ඊළම ස්වාධීන රාජ්‍යයක් ලෙසට මුලින්ම පිළිගන්නේ අමරිකාවය ඉන් පසුව නොර්වේ ස්විඩනය කැනඩාව අයුරින් පිළිවෙලින් ප්‍රබල කොටි හිතවාදී රටවල් ඒ අයුරින් ඊළම ස්වාධීන වෙනම රටක් ලෙස පිළිගත්තාට පසුව ලංකා හමුදාවට නැවත ඊළමට පහර දීමට එක්සත් ජාතීන්ගෙන් හෝ මොනයම් හෝ කිසිම අයිතියක් නොමැත එවිට එය සැලකෙන්නේ රටවල් දෙකක් අතර පවතින යුද්ධයක් ලෙසය එවිට අමරිකානු මෙහෙයවීම් මත නේටෝ පොරවල් ලිබියාවට කළා වගේ අපේ රටටත් ගුවන් ප්‍රහාර ගොඩබිම් ප්‍රහාර නියමෙට දෙනු ලබයි 30% ඊළම ප්‍රකාශ කළාට පසුව අවි ආයුධ හැකිතරම් එකතු කරගෙන විශාල ප්‍රහාරයකට යෑම දෙමළ කොටින් ගේ සැලසුම බව පසුව සොයාගන්නා ලදුව මෙය තවත් තහවුරු විය මේවා කරන්නේ ආසියාවේ සමස්ථ අළුගසා දමා නැගීසිටීම විනාශ කිරීමටය නැතුව දමිලයන්ට ආදරයකට නොවේ යුද්ධ සමයේ හිලරි ක්ලින්ටන් ඩේවිඩ් මිලිබෑන්ඩ් ඈනා නෙයිස් චැට් ලා ලංකාවට කළ දේවල් ඔබට අමතකද අමරිකාව යනු අනුන්ගේ ලෙයින් මසින් නැගුනු රටකි යුධ සමයේ කේපී සමග ජෝන් හෝම්ස් පැය ගනන් දුරකතන සාකච්චා පැවැත්වූ අයුරු ඔබට අමතක ද ? එදා ඩේස් බ්‍රවුනිට ලංකාවට අඩිය තැබීමට එවකට ආණ්ඩුව ඉඩ දුන්නා නම් අදත් දමිල විමුක්ති කොටි සැපසේ සිටිති !

    ශ්‍රී ලංකාවෙන් බුදු දහම අතුගා දැමීමට අමරිකාව වාර්ශිකව වියදම් කරන බව ඔබ දන්නවාද ? නැතුව ඇති නේ ද අරන් කියවන්න සිංහල බෞද්ධයන් අනිසි ක්‍රම මගින් අන්‍යාගම්වලට හැරවීම පිළිඹද කොමිෂන් සභා වාර්තාව පිට 600 ක් පමණ පුරාවට සියල්ල විස්තර කරනවා ප්ලෑන් ශ්‍රීලංකා යනු කුමක්ද යන්න ඔබ දන්නවාද ? මේ අයුරින් ඔබ මවු රටට භූමිය සහ ආගම දෙකම අහිමි කිරීම අමරිකාවේ බලාපොරොත්තුවයි !!!

    අල් කයිඩා යනු බාමියන් බුද්ධ ප්‍රතිමා පුපුරවා හළ සංවිධානයයි එහෙයින් ඔවුන් අපගේ මිතුරන් වන්නේ නැත එහෙත් අප සියල්ලන්ටම පොදු සතුරා වන්නේ ක්‍රිස්තියානි අමරිකානු ධනවාදයය මෙය පිළිගැනීමට පහසුවන තවත් උදාහරණයක් මම ඔබට කියන්නම් රුසියාව යනු ලංකාව වෙනුවෙන් අත එසවූ එමෙන්ම ඔසවන රටකි ඒ නිසා අපේ රටේ මිනිස්සු රුසියාවට ආදරේය එහෙත් ලන්කාවේ බුද්ධාගම නැසීමට රුසියාවේ ක්‍රියාත්මක වීම ගැන ඔබ දන්නවාද ? තවද සෝම හිමි රවටා ගෙන්වාගෙන අපවත් කළේද රුසියානුවෝය ! එහෙත් අප සියල්ලන් පොදු සතුරාට එරෙහිව එකා මෙන් නැගී සිටින්නෙමු දේශපාලනය යනු එයය දේශපාලනය යනු ක්‍රීඩාවකි එහෙයින් මේ ක්‍රීඩාවේදී ඉස්ලාමික රටවල්වල සතුරාද අමරිකානු බලු රැළය අපේද සතුරා අමරිකාවය sirajstcක්ට හොද වැඩේ ලිබියාව කපෝති කියා උඩ පැනීමේ මෝඩ කම දැන් තරමක් වැටහෙනවා ඇති අපට sirajstc ගෙන් වැඩක් නැත ඇත්තේ අප රට බේරා ගැනීමේ සටනය

    ලංකා භූමියේ කොටි ත්‍රස්තවාදය ඇති වීමට පෝෂණය ලබා දුන්නේ ඉන්දියාවය එයටද හේතුව අප සියල්ලන්ම හොදින්ම දනිමු ජේ ආර් මැතිතුමා ඉන්දියාව බලු කරමින් අමරිකාව සමග හොදින් මිතුරු සබදතා පවත්වමින් සබදතා තර කරගැනීම සමගින් ඉන්දියාව සත 5කට මායිම් නොකිරීම සමකාලීන දේශපාලන තත්වය අනුව මහා භාරතයට මරු පහරක් විය පළි ගැනීම සහ අමරිකාවේ තුරුලට යාමට ලංකාව අධෛර්ය මත් කිරීම පිණිස කොටින්ට කිරිපෙවීම සිදුවිය ජේ ආර් මහතා බලාපොරොත්තු වූයේ අහසින් පරිප්පු දැමීමට එරෙහිව අමරිකානු මැදිහත් වීමක් පිළිබදවය අමරිකාව අහක බලා ගති. අපි 30 වසරක් දුක් වින්දෙමු මේවා මෙසේ වූවද ඉන්දියාව සමග අපි පොදුවේ ප්‍රධාන සතුරා වන අමරිකාවට එරෙහිව එකට සිටගන්නෙමු

    යුද්ධයේ අවසන් අවධියේ ආයුධ සැපයුම අඩපණ කර ජයග්‍රාහී මුහුණුවරකින් ඉදිරියට ඇදෙමින් තිබූ යුද්ධය අඩපණ කිරීමට අමරිකාව කටයුතු කරමින් සිටියදී ශ්‍රී ලංකාවට අවි ආයුධ දුන්නේ කුමන රටද ? ඉස්ලාම් පකිස්ථානයය අමරිකාවට රහසින් මිහින්ලන්කා ආධාරයෙන් අවිආයුධ ප්‍රවාහණය කරන්නට ආණ්ඩුව කටයුතු කළ විට එය එළිදරවු කරගත් අමරිකාව ලංකාවේ තමන්ට හිතවත් දේශපාලකයන් ආධාරයෙන් දිගට හරහට බිලියන ගනන් පාඩු පිට මිහින් ලංකා එක දුවන්නේ ඇයි දැයි එවකට පැවති ආණ්ඩුවෙන් ප්‍රශ්ණ කළේ එය වසා දැමීමටය මිහින් ලංකා පිටුපස තිබූ එම භයංකර සංවේදී කතාව වත්මන් රජය විසින් ප්‍රසිද්ධ කළේ මෑතකය ලංකාවට එරෙහි අමරිකාව ගැන යමක් දැන්වත් ඔබ ට අවබෝධ වූවා යැයි මා සිතමි මේ නිසා sirajstcක්ට හොද වැඩේ ලිබියාව නෑ හම්බයෝ ඉවරයි ඔබාමා ඔසාමාට දුන්නා ඇඩෙන්න කියා උඩ පැනිය යුතු නැත

    මා මුස්ලිම් නොවෙමි මා උප්පත්තියෙන්ම සිංහල බෞද්ධයෙක්මි ලංකාවේ බුද්ධ ධර්මයට එරෙහි ඉස්ලාමයට හා ක්‍රිස්තියානි හින්දු වර්ධනයට මා දැඩි ලෙස පහර දෙන්නෙක්ම් ඒ නිසා මෙය ලිවීමට සිතුවෙමි ඔසාමා මිය යෑම පවු නැත එහෙත් එය අමරිකාවට විරුද්ධව නැගී සිටියෙකුගේ මරණයකි එහෙයින් එය අපට පාඩුවකි

    niyamai sahoo
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    හුඟක් අය තමන්ගේ සතුරා කවුද කියලා අඳුරාගෙන නෑ.දුර තියෙන රටවල් වලට බනින එක තමයි කරන්නේ. හරියට හඳට බුරන බල්ලෝ වගේ.
    අපේ මව් බිමේ , අපේ ජනතාවගේ ප්‍රධාන සතුරන් බටහිර නෙවෙයි.නැගෙනහිර නෙවෙයි.උන් ඉන්නේ අපේ රටේ.උන් තමයි අපේ රට විනාශ කරපු සහ කරන හොර දේශපාලන නායකයන්, හොර ඇමතිවරු, හොර මගඩි මංත්‍රීවරු.මුන් තමයි අපේ රට කෑවේ.මේකට ප්‍රධානතම හේතුව හැම විටම හොරකම් කරන , ප්‍රජාතන්ත්‍රවාදයට, ගරු නොකරන එවුන් අපේ රටේ නායකත්වයට පත් වීම. උන් බලයේ ඉන්නේ, හිටියේ රට හදන්න නෙවෙයි.ජනතාව මුදවා ගන්න නෙවෙයි.උන්ටයි, උන්ගේ පවුල් වලටයි අනාගතයක් හදන්න.ඒක අද වුනත් පේනවා නේද.එක පවුලක් නේද අද බලය තියාගෙන ඉන්නේ.අපේ රට මේ දක්වා පාලනය කරපු බල ලෝභී, ධන ලෝභි , ප්‍රජතන්ත්‍ර විරෝදී හොර නායකයන් නිසා තමයි අපේ මිලියන 20 ක් වන ජනතාවට කෙල වුනේ.රටට කෙලවලා, රට කාලා, රට හොරා කාලා කොහෙවත් නැති රටවල් වලට අපවාදයෙන් බේරෙන්න ඇඟිල්ල දික් කරන හොර වීරවංශලාට අහුවෙන්න එපා.එදා කොහොමද වීරවංශලා, රණවකලා හිටියේ.අද ඉන්නේ කොහොමද? මුන්ගේ වාහනම කෝටී ගානක් වෙනවා.
    මුස්ලිම් රටවල පරම හතුරා ඉන්නේ බටහිරට වඩා උන්ගේ රටවල් තුල.උන්ගේ රටවල් වල ඉන්න රජවරු ,සුල්තාන්වරු, ඒකාධිපතියෝ තමයි මේ රටවල තෙල් සල්ලි බිලියන ගනන් ගහන්නේ.සටන් කරන්න ඕනී උන්ට එරෙහිව.නැතිව කොහෙවත් යන රටවල් වලට ඇඟිල්ල දික් කරලා වැඩක් නෑ.පලමුව ලඟ සිටින සතුරා හදුනා ගන්න.හඳුනාගෙන පරාජය කරන්න.පසුව අනිත් එවුන් ගැන බලන්න පුලුවන්. ඉස්ලාම් දහම තුල විමුක්තිය හොයන්න ගිය මුල්ලාගේ තලෙයිබාන් එකෙන් සහ බින් ලාඩන්ගේ අල්කයිඩා එකෙන් අපායක් මිස විමුක්තියක් මුස්ලිම් වරුන්ට හම්බ වෙන්නේ නෑ. මුස්ලිම් ආගම තුල විමුක්තියක් නෑ.තවත් ඒකාධිපති රජවරුන්ට ජන ඝතනය සහ පීඩනය කරන්න අනුබල දෙන දර්ශනයක් තමයි තියෙන්නේ.ඒක නිසා තමයි තෙල් සම්පත හම්බ වෙලත් මේ රටවල් වල මිනිස්සු දුක්ඛිත වුනේ.අද අපේ රටේ තරුණ, තරුනියන් විප්ලවකාරී නෑ. ‍රැඩිකල් නෑ. නිවටවාදී බියගුලු මානසිකත්වයක් තියෙන්නේ. ඒක මට හොඳට පේනවා.

    :angry::angry::angry:

    This is the true story
     
    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43

    machan christians countrys nisai ape lankawa mehema tiyene. buddist tiyene lokenma 1%. etin buddist wardanaya wenne nati1k. uba hela dakkata ubala yanna kamati USA, UK walatane.ewa buddhist newi. christian country's.
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    හුඟක් අය තමන්ගේ සතුරා කවුද කියලා අඳුරාගෙන නෑ.දුර තියෙන රටවල් වලට බනින එක තමයි කරන්නේ. හරියට හඳට බුරන බල්ලෝ වගේ.
    අපේ මව් බිමේ , අපේ ජනතාවගේ ප්‍රධාන සතුරන් බටහිර නෙවෙයි.නැගෙනහිර නෙවෙයි.උන් ඉන්නේ අපේ රටේ.උන් තමයි අපේ රට විනාශ කරපු සහ කරන හොර දේශපාලන නායකයන්, හොර ඇමතිවරු, හොර මගඩි මංත්‍රීවරු.මුන් තමයි අපේ රට කෑවේ.මේකට ප්‍රධානතම හේතුව හැම විටම හොරකම් කරන , ප්‍රජාතන්ත්‍රවාදයට, ගරු නොකරන එවුන් අපේ රටේ නායකත්වයට පත් වීම. උන් බලයේ ඉන්නේ, හිටියේ රට හදන්න නෙවෙයි.ජනතාව මුදවා ගන්න නෙවෙයි.උන්ටයි, උන්ගේ පවුල් වලටයි අනාගතයක් හදන්න.ඒක අද වුනත් පේනවා නේද.එක පවුලක් නේද අද බලය තියාගෙන ඉන්නේ.අපේ රට මේ දක්වා පාලනය කරපු බල ලෝභී, ධන ලෝභි , ප්‍රජතන්ත්‍ර විරෝදී හොර නායකයන් නිසා තමයි අපේ මිලියන 20 ක් වන ජනතාවට කෙල වුනේ.රටට කෙලවලා, රට කාලා, රට හොරා කාලා කොහෙවත් නැති රටවල් වලට අපවාදයෙන් බේරෙන්න ඇඟිල්ල දික් කරන හොර වීරවංශලාට අහුවෙන්න එපා.එදා කොහොමද වීරවංශලා, රණවකලා හිටියේ.අද ඉන්නේ කොහොමද? මුන්ගේ වාහනම කෝටී ගානක් වෙනවා.
    මුස්ලිම් රටවල පරම හතුරා ඉන්නේ බටහිරට වඩා උන්ගේ රටවල් තුල.උන්ගේ රටවල් වල ඉන්න රජවරු ,සුල්තාන්වරු, ඒකාධිපතියෝ තමයි මේ රටවල තෙල් සල්ලි බිලියන ගනන් ගහන්නේ.සටන් කරන්න ඕනී උන්ට එරෙහිව.නැතිව කොහෙවත් යන රටවල් වලට ඇඟිල්ල දික් කරලා වැඩක් නෑ.පලමුව ලඟ සිටින සතුරා හදුනා ගන්න.හඳුනාගෙන පරාජය කරන්න.පසුව අනිත් එවුන් ගැන බලන්න පුලුවන්. ඉස්ලාම් දහම තුල විමුක්තිය හොයන්න ගිය මුල්ලාගේ තලෙයිබාන් එකෙන් සහ බින් ලාඩන්ගේ අල්කයිඩා එකෙන් අපායක් මිස විමුක්තියක් මුස්ලිම් වරුන්ට හම්බ වෙන්නේ නෑ. මුස්ලිම් ආගම තුල විමුක්තියක් නෑ.තවත් ඒකාධිපති රජවරුන්ට ජන ඝතනය සහ පීඩනය කරන්න අනුබල දෙන දර්ශනයක් තමයි තියෙන්නේ.ඒක නිසා තමයි තෙල් සම්පත හම්බ වෙලත් මේ රටවල් වල මිනිස්සු දුක්ඛිත වුනේ.අද අපේ රටේ තරුණ, තරුනියන් විප්ලවකාරී නෑ. ‍රැඩිකල් නෑ. නිවටවාදී බියගුලු මානසිකත්වයක් තියෙන්නේ. ඒක මට හොඳට පේනවා.

    :angry::angry::angry:

    ඇත්ත කතාව
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37

    කොහෙද යන්නෙ?? තෝනම් පිස්සු යකෙක් , එල්ලිය
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මේ දෙපැත්තේං කිසිම කෙනෙක් ගැන මේ අවස්ථාව වෙනුවෙන් හොඳක් දකින්න අමාරුයි...........
    මොකද දෙපැත්තෙම ඉන්නේ බලකාමයෙන් උමතු වුන මිනිස්සු............
    ඔබාමා කරපු දේ හරි කියලා කියන්නත් බැහැ.............
    ඒ වෙනුවෙන් ඇමරිකාව කරපු දේත් හරිද.......??
    දන්නවාද ඔය ලෝක වෙළෙඳ මධ්‍යස්තානයට පහර දීම ඇමරිකාවෙම වැඩක් කියලත් කියනවා..........
    ඒ මැද පෙරදිගල රටවල් ආක්‍රමණය කරන්න මුළු ලෝකෙටම පෙන්නන්න සාධාරණ හේතුවක් ඕන වෙන නිසා....
    මොනවා වුනත් යුරෝ එක ඩොලර් එක පහු කරන්න ඇමරිකන් කාරයා ඉඩ දෙන එකක් නැහැ............