OUSL ENGINEERING OR

dhananjaya1985

Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    මම නම් දකින්නේ ඕක නිකං කාලේ කෑමක් විදිහට ....පුළුවන් නම් Pearson BTEC HND හරි City & Guilds Level 5 Diploma එක හරි කරලා CINEC හරි NORTHSHORE වගේ තැනක B.Eng එකක් කරපන්....නැත්නම් City & Guilds කරපන් Level 7 Postgraduate Diploma දක්වාම...තව උපදෙස් ඕනේ නම් මගෙන් අහපන්