Ow kello gana kathawak

SIC

Well-known member
  • Dec 3, 2012
    10,612
    5,762
    113
    KALUTHARA
    කොල්ලෝ... සමහර දේවල් තියෙනවා ඒ දේවල් කරන්න ඕන කාලෙදි කරේ නැතිවුනාම ආයෙ ඒ කාලෙ පහුවෙලා කරාට ඒකෙ ආතල් එක දැනෙන්නෙ නැති.. යාලුවො එක්ක පුශ් බයිසිකල් පදින්න ඕන කාලෙ පුශ් බයිසිකල් පදින්න ඕන. ඒකම අවුරුදු 30ක් වෙලා පැද්ද කියල අර ආතල් එක උබට එන්නෙ නෑ.. ඉස්කෝලෙ යන කාලෙ කෑල්ලක් ටෝක් කරද්දි එන අමුතු ගතිය උබ අවුරුදු 30 පැනල කෑල්ලක් ටෝක් කරද්දි උබට එන්නේ නැත... ඒ වගේ තමයි... ප්‍රශ්න එක්ක තමයි ජීවිතේ යන්නෙ.. ප්‍රශ්න ඔක්කොම විසදගෙන උබට ඕන දේවල් කරන්න බලන් හිටියොත් මෙලෝ රහක් නැති ජීවිතයක් උබට සෙට් වෙන්නේ.... :yes:
    😍
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,280
    9,767
    113
    කවුද බන් කෙල්ලන්ට වියදම් කරන්නෙ ? ගෑනි නෙමෙයි නෙ? විශීශ දවසකට පොඩි දෙයක් අරන් දෙන එක වෙනම කතාවක්
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    කැම්පස් එකේ ඉන්නේ බම් ඕනී තරම් කෙල්ලෝ..
    පෙනුමෙන් කැත එකියක් ලගට ගිහින් ආදරෙයි කියපන්..
    එක පාර කැමති වෙනවා.
    ඊට පස්සේ කිබි ජූස් බීලා කිබි උණ හදා ගනින්.
    සැප ටමා ඉතින් 🔥
    ඒක මාර උණක්නෙ යකෝ🤣
     
    • Haha
    Reactions: charitha2011