Oxford වගේ සිංහල ඩික්ෂනරි එකක් - දෙරණ

keerthi01

Member
May 12, 2018
17
16
3
Oxford වගේ සිංහල ඩික්ෂනරි එකක් - දෙරණ

හොඳ සිංහල ඩික්ෂනරියක් හදන්න උත්සාහයක් ගත්තා.

www.deranadictionary.com

මේකේ සිංහලෙන් ටයිප් කරල සර්ච් කරන්න පුලුවන්
උදාහරණ වාක්‍යයත් තියනව (වැරදි හදන්න තියනව ටිකක්)
සොයපු වචන ටික ප්‍රින්ට් කරන්න හරි ඊමේල් කරන්න හරි පුලුවන්
වැඩිපුර ප්‍රයෝජනවත් තේරුම තම්බ් අප් කරන්නත් පුලුවන්
දායකත්වය දෙන අය අගය කරන්න රෑන්කින් සිස්ටම් එකකුත් තියනව​


crowdsourcing වලින් develop කරන්න තමයි හදල තියෙන්නෙ. කට්ටිය උදව් කරල මේක හදාගත්තොත් අනාගතේදි සිංහල පාවිච්චි කරන අයට ප්‍රයෝජනවත් වේවි
.
 

JBLs

Well-known member
  • May 6, 2018
    3,567
    3,394
    113
    පක කියන එක් සර්ච් කරා ඒක නෑනෙ :P