එන්න එපා යකෝ උබේ දරැවොත් උබට සාප කරයි .ලංකාවේ තියෙන්නේ හොරැන්ටයි දේෂපාලුවන්ටයි ඉන්න තැනකට වෙලා හොදින් හිටපන්
මචන් උබ කියන විදිය හරි ලංකාවේ ඉන්න කෙනෙක් වශයෙන්, එත් ඉතින් සල්ලි තියෙනවනම් ලංකාවේ වෙන රටවල් වලට වැඩ සැපට ඉන්න පුළුවන්, පිටරටක ළමයි හදල ඒ ළමයි මොනවගේ වෙනවද කියල හදන අය දන්නවාඒක මචෝ උඹගෙ කැමැත්තනේ.. අපි කියන දේවල් ක්‍රියාවට නංවන්න ගියොත් සමහර විට උඹට වරදින්නත් පුළුවන්.. ඒ නිසා හොඳට කල්පනා කරලා හිතට එකඟව තීරණයක් ගනිං.. මේ කරන වැඩේ හොඳද නරකද කියලා.. ඒ එන්න කලින් උඹට හිතන්න ඕන තරම් දේවල් තියෙනවනේ.. මෙහේ ඇවිත් උඹට කරන්න ජොබ් එකක් හොයාගන්න පුළුවන්ද.. එහෙමත් නැත්තං ආදායමක් ලබාගන්න ක්‍රමයක් තියෙනවද.. අනිත් වැදගත් කාරණාව තමයි දරුවන්ගෙ අධ්‍යාපනය.. හොඳ පාසලකට ඇතුලත් කරගන්න පුළුවන්ද.. දැන් ඉස්කෝලෙකට ළමයි දානවා කියන්නෙ ලේසි පහසු වැඩක් නෙමෙයි.. ඔය කියන දේවල් ගැන උඹට හිතන්න වෙනවා.. මොකද ලංකාවෙ දැන් තියෙන තත්ත්වය ගැන උඹට අමුතුවෙන් කියන්න උවමනා නැහැනේ.. මෝඩ දේශපාලුවො ලංකාවෙ නැත්තටම නැති කරලා තියෙන්නෙ.. උන් රජ උනා අපිට කෙලවුණා.. ලංකාවෙ ඉන්න හැම එකාම මොලයක් නැති ගොබ්බ දේශපාලුවො.. උන්ට රට වෙනුවෙන් දෙයක් කරන්න බෑ.. ඒ කරත් උනගෙ සාක්කුව පුරවගන්න.. කරපු දේවලුත් මෙලෝ වැදගැම්මකට නැති දේවල්.. මහින්ද රාජපක්ෂ නෙමෙයි.. රට බාරගන්න වෙන කෙනෙක් ආවත් ඔය ටිකම තමා.. ඒක වෙනස් කරන්න බෑ.. ඔක්කොම එකයි.. හැමෝම කරන්නෙ තමන්ගෙ මල්ල පුරවගන්න එක විතරයි.. ඔය දේවල් ගැන කල්පනා කරල කරන දෙයක් කරපං.. නැත්තං උඹට මඟ වරදියි..
මොනා උනත් තමන් හැදිච්ච වැඩිච්ච රට අමතක කරන්න අමාරුයිනේ..
this is only i am thinking machan. because I feel relationship between kids and parents in these country is not like in sri lanka. when kids growing up they are very likely to go away from parents. most of sri lankans here let there kids to forget sinhala and our culture, most, think that is something to be proud of.
I always feel alone here even though we have many friends and though many says there is a good lifestyle here it is not our lifestyle like going temple every poyaday, having vesak awurudu and things like that.



If you re living in NZ you shall adhere to NZ culture. If not that will be a problem like muslims in Sri lanka(who can't adhere to SL culture & they think that they live in Arab). Anyway SL is not a good country to live. Even if you feel boring, your children might not have the same feeling.![]()