G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    habai mata oya wayasedi oka tibbe na.
    .dan tama enne..

    මටත් හිටපු පරන යාලුවො එකෙක්වත් නෑ බන් දැන්.සමහරක් එවුන් පිටරට,සමහර එවුන් බැඳල,සමහර එවුන් තරහයි:P:yes:.කොහොමත් දැන්නන් මම කාත් එක්කවත් සෙට් වෙන්න යන්නෙ නෑ.ඔහේ පාඩුවෙ පැත්තකටවෙලා වැඩක් බලාගෙන ඉන්නව මිසක්.පාරෙදි කවෘහරි සෙට් උනත් ෂේප් එකේ මගඇරල යන්න තමයි බලන්නෙ.අනේ මන්ද බන් දැන් ඉතින් මට යාලුවො කියල ඉන්නෙ ගෙදර මිනිස්සුයි,ටීවී සීරීස් වල,ෆිල්ම්වල ඉන්න චරිතයි විතරයි!!​
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,447
    1
    42,518
    113
    උඹ හොඳ කසාදයක් බඳින්ඩ ඕන.. පස්සෙ ළමයි දෙන්නෙක්වත් හදන්ඩ ඕන..
    වයසට යනකොට උඹටම තේරෙයි...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,447
    1
    42,518
    113
    මට නං 33යි...
    කෙල්ලෙකුත් නෑ, හිටියෙත් නෑ..
    28 වගේ කාලෙදිනං මටත් ටිකක් හිතට පොඩි අමාරුවක් තිබුණ..
    දැන්නං ඉන්නව මොකවත් හිතන්නෙ නැතුව සංතෝසෙන් :P

    උඹ එහෙමද, රස්සාවකුත් කරනව.. පවුලක් පන්සලක් වෙන එක හොඳයි කියල තමා මටනං කියන්ඩ තියෙන්නෙ..
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,026
    22,428
    113
    හැමදේම empty වගේ නේ බන්.
    බුදු දහම පැත්තට,භාවනාව පැත්තට හැරිල බලහන්
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,447
    1
    42,518
    113
    බොන්ඩනං පුරුදු වෙන්ඩ එපා පුතෝ...
    ඒක විසඳුමක් නෙමේ.. වලෙන් වලටමයි යන්නෙ
    උඹ බැඳල හිටියනං අද පාලු නෑනෙ.. :yes:
    බැඳපිය
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,026
    22,428
    113
    උඹ හොඳ කසාදයක් බඳින්ඩ ඕන.. පස්සෙ ළමයි දෙන්නෙක්වත් හදන්ඩ ඕන..
    වයසට යනකොට උඹටම තේරෙයි...

    ඔව් බන් නැත්තන් අන්තිමේට හිතෙයි ජීවිතේ කරපු දෙයක් නෑ කියල.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඔව් බන් නැත්තන් අන්තිමේට හිතෙයි ජීවිතේ කරපු දෙයක් නෑ කියල.

    ඔව් ඔව් ඒක හිංද හොඳට දැනෙන්න වැඩේ කරපන් කෙල්ලට!!:lol::lol::rofl::P:P
     
    nightmare123

    Member
    Mar 25, 2016
    98
    4
    0
    None but ourselves can free our minds

    hmm
    මටත් හිටපු පරන යාලුවො එකෙක්වත් නෑ බන් දැන්.සමහරක් එවුන් පිටරට,සමහර එවුන් බැඳල,සමහර එවුන් තරහයි:P:yes:.කොහොමත් දැන්නන් මම කාත් එක්කවත් සෙට් වෙන්න යන්නෙ නෑ.ඔහේ පාඩුවෙ පැත්තකටවෙලා වැඩක් බලාගෙන ඉන්නව මිසක්.පාරෙදි කවෘහරි සෙට් උනත් ෂේප් එකේ මගඇරල යන්න තමයි බලන්නෙ.අනේ මන්ද බන් දැන් ඉතින් මට යාලුවො කියල ඉන්නෙ ගෙදර මිනිස්සුයි,ටීවී සීරීස් වල,ෆිල්ම්වල ඉන්න චරිතයි විතරයි!!​
    matanam kiipadenek taama innawa office yana nisa films nam balenne na
    උඹ හොඳ කසාදයක් බඳින්ඩ ඕන.. පස්සෙ ළමයි දෙන්නෙක්වත් හදන්ඩ ඕන..
    වයසට යනකොට උඹටම තේරෙයි...
    damma hitenne na ban..mama taama stable na wadiya eka nisa badinna hitenne na
    මට නං 33යි...
    කෙල්ලෙකුත් නෑ, හිටියෙත් නෑ..
    28 වගේ කාලෙදිනං මටත් ටිකක් හිතට පොඩි අමාරුවක් තිබුණ..
    දැන්නං ඉන්නව මොකවත් හිතන්නෙ නැතුව සංතෝසෙන් :P

    උඹ එහෙමද, රස්සාවකුත් කරනව.. පවුලක් පන්සලක් වෙන එක හොඳයි කියල තමා මටනං කියන්ඩ තියෙන්නෙ..
    umba singleda thama?
    හැමදේම empty වගේ නේ බන්.
    බුදු දහම පැත්තට,භාවනාව පැත්තට හැරිල බලහන්
    hmm tnks
    බොන්ඩනං පුරුදු වෙන්ඩ එපා පුතෝ...
    ඒක විසඳුමක් නෙමේ.. වලෙන් වලටමයි යන්නෙ
    උඹ බැඳල හිටියනං අද පාලු නෑනෙ.. :yes:
    බැඳපිය

    bonakota mara feel ekak enne ban life eka gana..eth hamadama bonna puluwan eth udeta epa wena nisa bonne na wadiya..sathiyata 3 parak wage.
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    make some good friends ... girls or boys ... join club like YMCA/YMBA, lions , and other socials.... help poor people .. give some food for starving dogs... go to the temple ( if U R Buddhist ) and do some cleaning ...

    you will feel lot better:yes::yes::yes:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    matanam kiipadenek taama innawa office yana nisa films nam balenne na

    මටත් කීපදෙනෙක් ඉන්නව.නෑදෑයො ඇතුලුව.ඒත් අනේමන්ද බන් මට නිකන් උන් හිටියත් නෑ වගේ සීන් එකක් තියෙන්නෙ.........