kellek nathi paaluwak nemai ban tiyanne....hamadema gana kala kirimak..
None but ourselves can free our minds
kellek nathi paaluwak nemai ban tiyanne....hamadema gana kala kirimak..
habai mata oya wayasedi oka tibbe na.
.dan tama enne..

.කොහොමත් දැන්නන් මම කාත් එක්කවත් සෙට් වෙන්න යන්නෙ නෑ.ඔහේ පාඩුවෙ පැත්තකටවෙලා වැඩක් බලාගෙන ඉන්නව මිසක්.පාරෙදි කවෘහරි සෙට් උනත් ෂේප් එකේ මගඇරල යන්න තමයි බලන්නෙ.අනේ මන්ද බන් දැන් ඉතින් මට යාලුවො කියල ඉන්නෙ ගෙදර මිනිස්සුයි,ටීවී සීරීස් වල,ෆිල්ම්වල ඉන්න චරිතයි විතරයි!!

උඹ හොඳ කසාදයක් බඳින්ඩ ඕන.. පස්සෙ ළමයි දෙන්නෙක්වත් හදන්ඩ ඕන..
වයසට යනකොට උඹටම තේරෙයි...
Oya ?මාත් එහෙමයි බං
තනියි කියල මැරෙන්නයැ
තනියෙන් ආවේ තනියෙන් යන්නේ

Apo meyage boru 
ඔව් බන් නැත්තන් අන්තිමේට හිතෙයි ජීවිතේ කරපු දෙයක් නෑ කියල.




Na aney me ape gedara ballawa ewannai baluwe..ඔව් ඇයි එන්නද පැටියො?



Na aney me ape gedara ballawa ewannai baluwe..![]()


hmmNone but ourselves can free our minds
matanam kiipadenek taama innawa office yana nisa films nam balenne naමටත් හිටපු පරන යාලුවො එකෙක්වත් නෑ බන් දැන්.සමහරක් එවුන් පිටරට,සමහර එවුන් බැඳල,සමහර එවුන් තරහයි.කොහොමත් දැන්නන් මම කාත් එක්කවත් සෙට් වෙන්න යන්නෙ නෑ.ඔහේ පාඩුවෙ පැත්තකටවෙලා වැඩක් බලාගෙන ඉන්නව මිසක්.පාරෙදි කවෘහරි සෙට් උනත් ෂේප් එකේ මගඇරල යන්න තමයි බලන්නෙ.අනේ මන්ද බන් දැන් ඉතින් මට යාලුවො කියල ඉන්නෙ ගෙදර මිනිස්සුයි,ටීවී සීරීස් වල,ෆිල්ම්වල ඉන්න චරිතයි විතරයි!!
damma hitenne na ban..mama taama stable na wadiya eka nisa badinna hitenne naඋඹ හොඳ කසාදයක් බඳින්ඩ ඕන.. පස්සෙ ළමයි දෙන්නෙක්වත් හදන්ඩ ඕන..
වයසට යනකොට උඹටම තේරෙයි...
umba singleda thama?මට නං 33යි...
කෙල්ලෙකුත් නෑ, හිටියෙත් නෑ..
28 වගේ කාලෙදිනං මටත් ටිකක් හිතට පොඩි අමාරුවක් තිබුණ..
දැන්නං ඉන්නව මොකවත් හිතන්නෙ නැතුව සංතෝසෙන්
උඹ එහෙමද, රස්සාවකුත් කරනව.. පවුලක් පන්සලක් වෙන එක හොඳයි කියල තමා මටනං කියන්ඩ තියෙන්නෙ..
hmm tnksහැමදේම empty වගේ නේ බන්.
බුදු දහම පැත්තට,භාවනාව පැත්තට හැරිල බලහන්
බොන්ඩනං පුරුදු වෙන්ඩ එපා පුතෝ...
ඒක විසඳුමක් නෙමේ.. වලෙන් වලටමයි යන්නෙ
උඹ බැඳල හිටියනං අද පාලු නෑනෙ..
බැඳපිය



matanam kiipadenek taama innawa office yana nisa films nam balenne na
passekaleka pasuthawenna wei umbata .. pissu nokara bendapan.
Umbe kellanta kemathined? nangilatada kemathi a? akkalatada?
umbata akki syndrome eka thiyenawada?![]()




