- Dimuth Karunaratne (capt),
- Oshada Fernando
- Kusal Mendis
- Angelo Mathews
- Dhananjaya de Silva
- Kamindu Mendis
- Dinesh Chandimal (wk)
- Dunith Wellalage
- Ramesh Mendis
- Prabath Jayasuriya
- Kasun Rajitha
- Vishwa Fernand0
උබලගේ ටීම් එකත් දාපල්ලා බලන්න,හයිලයිට් කරලා තියෙන 3 දෙනාගෙන් එක්කෙනෙක්ට යන්න වෙනවා,මන් හිතන්නේ අපිට චාමික කරුණාරත්න වගේ පාස් බෝලර් කෙනෙක් ඕන හොදට බැට් කරන්නත් පුළුවන්.එහෙම උනානම් පට්ටම බැලැන්ස් ටීම් එකක් හදන්න තිබ්බ එක ස්පෙෂල් පාස්ට් බෝලර් කෙනෙක් විතරක් තියලා.
- Dimuth Karunaratne (capt),
- Oshada Fernando
- Kusal Mendis
- Angelo Mathews
- Dhananjaya de Silva
- Kamindu Mendis
- Dinesh Chandimal (wk)
- Dunith Wellalage
- Ramesh Mendis
- Prabath Jayasuriya
- Kasun Rajitha
- Vishwa Fernand0
උබ කර දේ හරි මචන්,කමිදු එනවනම් බෝල් කරන්න ඕන,නැත්නම් වැඩක් නැකට්ටිය පොඩ්ඩක් එහෙ මෙහෙ කරේ විතරයි මම
- Dimuth Karunaratne (capt)
- Oshada Fernando
- Kusal Mendis
- Angelo Mathews
- Dhananjaya de Silva
- Dunith Wellalage
- Dinesh Chandimal (wk)
- Ramesh Mendis
- Prabath Jayasuriya
- Kasun Rajitha
- Vishwa Fernando
na arbuda karala mandira walata kada wadila eke tv dagana ada udata wela match balanawaමුන් හදන්නෙ match දාලා මිනිස්සුන්ගේ ප්‍රශ්න අමතක කරන්න...ඒත් අපි නොබලා ඉන්නවා ද පිංවතුනි
------ Post added on Jul 7, 2022 at 9:05 AM
හැබයි දික්වැල්ල පොඩ්ඩක් ගැහුවා නේද? පොරව ඇතුලට ඔබයිද?උබ කර දේ හරි මචන්,කමිදු එනවනම් බෝල් කරන්න ඕන,නැත්නම් වැඩක් නැ
කියන්න බැ බන්,චන්දිව WK දාල තියෙන නිසා මත එහෙම හිතුවේ,ගාල්ලේ නිසා පාස් බොලර්ලා දෙකක් ගහයිද ?ටෙස්ට් මැච් එකේ දෙවැනි ඔවරේ ස්පිනර් කෙනෙක් දානකොට අප්පිරියයි,මේ දෙක කොහොමහරි දිනගත්තොත් ගොඩ.හැබයි දික්වැල්ල පොඩ්ඩක් ගැහුවා නේද? පොරව ඇතුලට ඔබයිද?
godak durata mehema venna ida thiyenava,lokucata change karana ekak na,next tour eka nz thiyenneDimuth
Nissanka
Mendis
Mathews
Chandimal
Dhana
Dikka
Ramesh
Prabath
Rajitha
Madusanka(colombo)/Wella (Galle)
එහෙම කියලා පාස් බොලින්ග් පිච් එකක් හදන්නත් බැ,උන්ගේ ඉන්නවා ඕනෑම රටකට ඈටෑක් කරන්න පුළුවන් සුපිරිම බෝලාර්ලා සෙට් එකක්,ප්‍රැක්ටිස් මැච් එකේ වගේ බැලන්ස් පිච් එකක් හදයි නේද පොඩ්ඩක් ස්පින් වලට බරAus ට වඩා හොඳට බැට් කරයි මුන් spinners ලට..
ඔව්. උන්ගේ fast bowlers ලා මරු.එහෙම කියලා පාස් බොලින්ග් පිච් එකක් හදන්නත් බැ,උන්ගේ ඉන්නවා ඕනෑම රටකට ඈටෑක් කරන්න පුළුවන් සුපිරිම බෝලාර්ලා සෙට් එකක්,ප්‍රැක්ටිස් මැච් එකේ වගේ බැලන්ස් පිච් එකක් හදයි නේද පොඩ්ඩක් ස්පින් වලට බර
ඔව් ඔව් උන්ගේ වේගපන්දු අතවල් ටිකනම් මරු. අපේ උන්ට වඩා දැනට හොදයිඑහෙම කියලා පාස් බොලින්ග් පිච් එකක් හදන්නත් බැ,උන්ගේ ඉන්නවා ඕනෑම රටකට ඈටෑක් කරන්න පුළුවන් සුපිරිම බෝලාර්ලා සෙට් එකක්,ප්‍රැක්ටිස් මැච් එකේ වගේ බැලන්ස් පිච් එකක් හදයි නේද පොඩ්ඩක් ස්පින් වලට බර
test walata hariyan na kyala mata hitenne...9 Maheesh Theekshana
Yes.test walata hariyan na kyala mata hitenne...