Pakshaye Paata

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Eka eka paksha walata paata saha lakunak thiyenawa.
    Owun e e paatin kodi daanawa.

    Eeth hansaya lakune paata mokakda??
    Ai ee paatin kodi daanne neththe???
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    SF ta wath hansayatawath, paatak pakshayak hariyakata na. SF job ekata hamudapathi kama karata USA da sri lankan da danneth na
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    Eka eka paksha walata paata saha lakunak thiyenawa.
    Owun e e paatin kodi daanawa.

    Eeth hansaya lakune paata mokakda??
    Ai ee paatin kodi daanne neththe???

    මේ කථාව දේශපාලන වේදිකාවේ කිව්ව කෙනා හරිම බොළද කෙනෙක්
    එයාගේ මතය අනුව
    අලියා දැමිය යුත්තෙ කොළ කොඩි නොවේ කලු කොඩි
    බුලත් කොළය දැමිය යුත්තේ නිල් කොඩි නොවේ කොළ කොඩි
    සිනූව දැමිය යුත්තේ රතු කොඩි නොවේ රත්තරන් පාට හො රිදි පාට කොඩි
    අත දැමිය යුත්තේ දුඹුරැ කොඩි
    අනේ මෙහෙම මොඩයන් ‍පිරිසක්
    :lol::lol:
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,908
    327
    83

    මෝඩ කතා කියන්න එපා යාළුවා.. ප්‍රශ්නය තේරෙන්නේ නැත්නම් ඔන්න මම පැහැදිලි වෙන්න අයෙත් දැම්ම...

    අලිය ලකුණ තියෙන UNP කොල
    සීනුව ලකුණ තියෙන JVP රතු
    හංසයා ලකුණ තියෙන ??? පාට මොක්කද?

    ඔයාට මේක වත් තේරෙන්නෙ නැද්ද?
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මෝඩ කතා කියන්න එපා යාළුවා.. ප්‍රශ්නය තේරෙන්නේ නැත්නම් ඔන්න මම පැහැදිලි වෙන්න අයෙත් දැම්ම...

    අලිය ලකුණ තියෙන UNP කොල
    සීනුව ලකුණ තියෙන JVP රතු
    හංසයා ලකුණ තියෙන ??? පාට මොක්කද?

    ඔයාට මේක වත් තේරෙන්නෙ නැද්ද?

    මේ කථාව දේශපාලන වේදිකාවේ ආණ්ඩුවේ ඇමති කෙනෙක් හො ‍නි. ඇමති කෙනෙක් රස කර කර කිව්ව එකක්
    අපි ඒ විඩියෝ එක දැකලා තියෙනවා ඒක බලලා
    එම අදහසම රසවත් ලෙස දාලා දැන් වැරදුනා නේද
    ඒක හරි අයිඩි එකෙන් කිව්වනම් හරිනේ
    බුලත් කොලේ පාට තෙරැනාද? කොළ
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,908
    327
    83
    මේ කථාව දේශපාලන වේදිකාවේ ආණ්ඩුවේ ඇමති කෙනෙක් හො ‍නි. ඇමති කෙනෙක් රස කර කර කිව්ව එකක්
    අපි ඒ විඩියෝ එක දැකලා තියෙනවා ඒක බලලා
    එම අදහසම රසවත් ලෙස දාලා දැන් වැරදුනා නේද
    ඒක හරි අයිඩි එකෙන් කිව්වනම් හරිනේ
    බුලත් කොලේ පාට තෙරැනාද? කොළ

    me pissude ban hamoma mata kiyanawa hari id eken ennalu me mage id eka munta mona yakek wahilade manda.. mama ohoma video ekak wath dakke na...

    yakoooooooooooooooooooooooooooo mama EK eke 2006 idanma inne ekama id eken ubalata wage 10000000k withara account hadanna mata rudawak na........ mona magulakatade account godakin inne... mata mage identity eka hanganna deyak naa............ kata thiyena paliyata kiyawanna epa...
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,550
    2
    115,381
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    me pissude ban hamoma mata kiyanawa hari id eken ennalu me mage id eka munta mona yakek wahilade manda.. mama ohoma video ekak wath dakke na...

    yakoooooooooooooooooooooooooooo mama EK eke 2006 idanma inne ekama id eken ubalata wage 10000000k withara account hadanna mata rudawak na........ mona magulakatade account godakin inne... mata mage identity eka hanganna deyak naa............ kata thiyena paliyata kiyawanna epa...

    Ganan ganna epa bro samahara ayata posts count eka witharai penne joined date eka penne na ea politics nisa!:)
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,908
    327
    83
    මේ කථාව දේශපාලන වේදිකාවේ ආණ්ඩුවේ ඇමති කෙනෙක් හො ‍නි. ඇමති කෙනෙක් රස කර කර කිව්ව එකක්
    අපි ඒ විඩියෝ එක දැකලා තියෙනවා ඒක බලලා
    එම අදහසම රසවත් ලෙස දාලා දැන් වැරදුනා නේද
    ඒක හරි අයිඩි එකෙන් කිව්වනම් හරිනේ
    බුලත් කොලේ පාට තෙරැනාද? කොළ

    me thread eka dapu ekath ubata kalin EK apu ekek.. miiniha pic ekakuth dala ne thiyenne.. ubalata kondak nathiwa oya wage wada kalata mama ehema na..........................