සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    මං කාමරේට Air Conditioner එකක් Install කරන්න කියල බැලුවේ. කාමරේ නම් සාමානයෙන් ආදී 10 x 12 වගේ. Panasonic Inverter එකක් බලන්නේ.

    අර AC Thread එකේ සම්පුර්ණයෙන්ම කියෙව්වා.

    මට දැනගන්න ඕන, Damro ලා ගේ මේ Model දෙකෙන් මොකක්ද හොඳ කියල ?

    83185372_2683426815040095_2303949912183668736_o.jpg


    තව AC එකක් ගන්න හදන කොට මොනවද දැනගන්න ඕන කියල ?
     
    • Like
    Reactions: Oli_Vili

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    I'd say buy a cheap chinese one like Midea.
    When it breaks (yes they break down eventually) you will still be able to run the AC with a cheap generic control unit from aliexpress.
     

    PadArt

    Active member
  • Aug 19, 2019
    520
    38
    28
    Maharagama
    panadonic eke 130 tiyana eka ganna
    ape bill eka wadi une 500 k wage
    oke option ekak tiyanawa apita nindagiyama idle wenawa
    ande poddak harunama aith on wenawa
    eco navi kiyala
    mama nam 26 dala tiyanne eco navi off kerela. nanogeo on kerema welenne na.
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    panadonic eke 130 tiyana eka ganna
    ape bill eka wadi une 500 k wage
    oke option ekak tiyanawa apita nindagiyama idle wenawa
    ande poddak harunama aith on wenawa
    eco navi kiyala
    mama nam 26 dala tiyanne eco navi off kerela. nanogeo on kerema welenne na.

    මේ කියන්නේ AERO Series Air Conditioner ගැනද ?
     
    • Like
    Reactions: animation

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    ow ow made in malaysiaeka
    dual sensor
    indian eka nemai eka lakshayayi
    meka 130k


    මේ දාලා තියෙන ටිකෙන් හරියටම මොකක්ද කියලා කියන්න පුලුවන්ද ? damro එකෙන්ද ගත්තේ ?

    KVLNbvX.png
     
    • Like
    Reactions: PadArt

    PadArt

    Active member
  • Aug 19, 2019
    520
    38
    28
    Maharagama
    මේ දාලා තියෙන ටිකෙන් හරියටම මොකක්ද කියලා කියන්න පුලුවන්ද ? damro එකෙන්ද ගත්තේ ?

    KVLNbvX.png

    aero series eke mulinma tiyana eka thama 132
    ow damro ayagen gatte