Pandemic NO SALARY - Labor Law

play_boy

Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    Mage yaluwek macnla

    March 2020 wala dawas 18k wadata giya
    Eta passe Corona nisa wadata yanna bari una March masema.....
    Factory ekath wahuwa curfew nisa....


    Eta passe April 2020 factory Eka open kara, but transport dun ne
    Curfew nisa yanna widiyak nathi nisa April masema wadata yanna bari una...

    Dan company Eka March and April wala salaries deela ne

    Ehma legally nodi inna puluwanda ? Shop and Office act and Salary ordinance ekata anuwa :sorry::sorry::sorry:
     
    • Like
    Reactions: NecroMonger

    MayuraAlwiz

    Member
    Oct 13, 2018
    300
    99
    0
    Compnay eka weda karala, yaluwa wedata giye na kiyana eke plus point ekak company ekata thiyanawa.

    labour law waladi hari time walata wedata gihinda, leave awulak nedda wage godak dewal balanawa wenna one bn

    hariyatama danne ne, just my idea
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,332
    2,141
    113
    pass එකක් අරන් වැඩට යන්න බැරි වෙලාද? ඉල්ලලා පොලිසියෙන් දෙන්න බැහැ කිව්වානම් එක යාළුවගේ වාසියට ගන්න තිබ්බා.
     

    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    porata yanna widiyak thibila ne
    Bike ekak ne
    Basuth nane
    pass එකක් අරන් වැඩට යන්න බැරි වෙලාද? ඉල්ලලා පොලිසියෙන් දෙන්න බැහැ කිව්වානම් එක යාළුවගේ වාසියට ගන්න තිබ්බා.
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,735
    1,483
    113
    Mona arath companya dinanawa bn. Kalakanni company. Habai ube yaluwata try karanna thibba ofz yanna mokak ho yaluwek ekka hari ofz eke.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    හේතුව කලින්ම HR එකට කෝල් කරලා කිව්වා නම් Mail එක්ක හරි දාලා April වලට Excuse එකක් ගන්න තිබ්බා ( මේක ඉතින් මහා එකාගේ හැටිය අනුව තමා) නමුත් මාර්තු සැලරි එක ලැබෙන්න ඕනේ. April නොදන්වා ගෙදර උන්නා නං සේවය හැරගියා කියල අයින් කලාද දන්නේ නෑ. ලියුමක් එවන්නවත් Post වැඩ නෑනේ.
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මේවටඉතින් උත්තර දෙන්න ඔනේ එලකිරි පොහොට්ටු ගණිකාවෝ තමයි .:lol:

    ඒත් ඉතින් මට ඇහුනා ටීවි එකේ කියනවා ලේබර් ඩිපාර්ට්මන්ට් එකේ වෙබ් එකට ගිහින් කොම්ප්ප්ලේන් කරන්නයි කියලා කියනවා...:)
     

    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    update :
    April mase wadata giye nathi nisa salary gewan ne kialalu tyenne
    No pay leave damma wage c n ekak
    Ethakota EPF ETF watennet nane
    Ethakota service discontinuation ekak wenawada ??
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,351
    478
    83
    Nittambuwa
    Options kihipayak tiyanawa..1st oya entitle wenne shop and office act ekatada wages board ordinance ekatada kiyala balanna. Oya March normally wada karanna Oni 25/26days walin 18days wada karala tiyana Nisa March salary eka hambuwenna Oni minimum percentage ekak wath.april full month nopay Nisa vacation of post kiyala letter aweth nathi Nisa company eken ain karanna ba.mokada post services wada nathi nisa.namuth oya curfew nathi area ekaka idala wadata yanna sadarana hethuwak nathuwa niwadu gaththanam company ekata inform karanne nathuwa, oyata pay karana ekak na. Oya company ekata inform karanam annual leave walin gewanna kiyala illimak karanna puluwan. Namuth Meka company eke financial strength eka , management decision eka anyway tamai tiranaya wenne.