papuwe amaruwa

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Machan hodama de Scan ekak karala balana eka hoda specialist doctor kenek gawata gihin.. ikman suwaya labenna kiyala prarthana karanawa
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    dakunu pattha nam wadiya baya wenna epa. tissue ekak wage irilada danne na. wame nam thamai case eka. dokekwa ta pennapan
     

    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    Doctor kenk hamba wenna palayan methana oka dala ube lede wadi wei hode :yes::yes:
    jke ahh
    109950832_polls_doctor_0436_395939_poll_xlarge_xlarge.jpeg


     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    ඩොක්ටර් කෙනෙක් හමුවෙලා බෙහෙත් ගන්න එක තමා හොද බන්.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,149
    15,660
    113
    මචන් මේකේ ත්‍රෙඩ් දදා ඉදලා වැඩක් නැහැ ඉක්මනට හොද ඩොක්ට කෙනෙක් හම්බ වෙන්න.මම ආර්ටිකල් එකක දැක්කා ඔහොම නිතරම පපුව රිදෙන්න හොද නැහැලු..පොඩි පොඩි අමාරු තමා ලොකුවට හැදෙන්නේ..ඉක්මනට ඩොක්ට කෙනෙක් ගාවට යන්න.
     

    Spetsnaz

    Member
    May 25, 2015
    187
    19
    0
    මුන් කියන මඥ්ඥන් කතා අහල උඹේ පපුවේ අමාරුව වැඩි වෙයි. දොස්තර මහත්තයෙක් හම්බවෙයන් හොඳ
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,149
    15,660
    113
    මචං පුළුවන් නම් දවසට පැයක් භාවනා කරපං :)

    භාවනාව හොද මනසට නේ බං..මේක ඊට වඩා ලොකු අමාරුවක්.මේ වගේ ලෙඩ වලට ඉතින් භාවනා කර කර හිටියොත් සොරි තමා..
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    modayek wenna epa methana thread dala yakooo

    ube age kiyada usata hariyana barak thiyenawada ( uba mara wadi da /mahatha )

    cholesterol sini check karanan wenawa ubata sure ekata pressure wadi athi hoda doc kenek gata giyata wadak naha oya tika check karala report ekka palayan penna ayala report balla thiranaya karanwa
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රුවන් ඒකනායක මහත්මයට පෙන්වන්න .. නවලෝක රෝහලට චැනල් එකක් දාල බලන්න.. එයා තමයි ලංකාවේ ඉන්න #1