~~~Parental Controls නිවැරදිව භාවිත කරමු~~~

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ~~~Parental Controls නිවැරදිව භාවිත කරමු~~~

    ඔයාලා දන්නවා ඇතිනෙ Parental Controls කියන්නෙ මොකක්ද කියලා මෙකෙන් කරන්නෙ තමන්ගෙ පරිගනකය භාවිත කරන වෙනත් අයගෙ විශෙශයෙන්ම පොඩි උන්ගෙ:P activity එක තමන්ට ඕන විදියට පාලනය කරන එක දැන් ඉන්න පොඩි උන් ඉස්සර උන් වගෙ නෙවෙයි ලොකේ කාලා වතුර බිපු උන් උන්ට ඉතින් කොම්පීතරයක් අහුඋනොත් ඔකා ලොකෙ නැති දහ ජරා වැඩ ඔක්කොම ඉගෙනගන තමා පස්ස බලන්නෙ:yes:
    පොඩි උන්ට හොද ගෙමක් දෙන්න පුලුවන් මෙ
    Parental Controls වලින් මේකට වෙනමම හදාපු software තියනවා Net nanny වගෙ ඒවා එවගැන නෙවෙයි මම කියන්න යන්නෙ windows 7 වලම තියනවා මෙ Parental Controls option එකක් එකෙන් වැඩ දාන විදිය
    ඔන්න එහෙනම් පටන් ගමු:yes:
    search box එකෙ Parental Controls ගහන්න
    3cont.png

    control panel එකෙත් තියනවා

    4cont.png

    මම දාන රුප වල තියනවා account දෙකක් මෙවගෙ Sevengeek කියන්නෙ administrator ඒ කියන්නෙ අපි:P littlegeek කියන්නෙ අපි ගේම දෙන්න යන පොඩි එකාගෙ account එක
    5cont.png


    ඔන්න පටන් ගත්ත ගමන් නාගන්නෙ නැතුව මුලින්ම තන්ගෙ account එකට හොද password එකක් දාගන්න නැත්තන් පොඩි එකා ඕක off කරලා දායි

    2cont.png

    password දාලා නැත්තන් මෙහෙම කියයි
    16cont.png


    දැන් ඔන්න පොඩි එකාගෙ account එකට ගිහින් Parental Controls කියන එක තියන තැන on කියන බටන් එකට tick එකක් දාගන වැඩ පටන් ගමු
    6cont.png



     
    Last edited:

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මුලින්ම පොඩි එකා computer use කරන කාලය තීරනය කරමු time limit එකට ගිහින් අපිට ඕන විදියට සතියෙ දවස් වල ලබා නොදෙන:baffled::no: පැය ගාන mouse එක ඇදගන ගිහින් නිල්
    පාට කරගන්න:angry::P
    7cont.png

    පොඩි එකා හිටු කියලා game ගහනවන්ම් ඉතින් ඒකටත් ගෙම දෙමු control games යන්න මෙතන game rating systems කිහිපයක් තියනවා මෙන්න මෙ වගෙ
    9cont.png


    12cont.png

    මෙවගෙන්
    තමන්ට block කරන්න හිතෙන ඒවා block කරන්න
    :angry::angry:
    game content එක අනුවත් game වර්ග කරන්න පුලුවන් එ විදියටත් නුසුදුසු ඒවා block කරන්න
    10cont.png

    පොඩි එකාට use කරන්න දෙන application මොනවද කියලත් අපිට තීරනය කරන්න පුලුවන් Allow and block specified programs යන්න මේ විදියට ඕන එවා තීරනය කරන්න
    11cont.png




     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    දැන් ඔන්න පොඩි එකා සැහෙන්න අනාත වෙලා ඉන්නෙ ඔව මොනවත් නැති උනාට කමක් නැ හොදවයින් porn පාරක් වත් බලන්න කියලා පොඩි එකා නෙට් එකට පිවිසෙනකොට නෙට් එකට ගේම දෙන්නෙ මෙන්න මෙහෙමයි
    ඔය windows parental control වලින් වෙබ් සයිට් block කරන්න් බැ ඒකට මෙන්න මෙක බාගන්න

    Windows Live Family Safety
    http://explore.live.com/windows-live-essentials-other-programs?T1=t3

    හරි මෙන්න මෙක දාගත්තම අපිට පුලුවන් web pages වලටත් ගෙම දෙන්න මෙන්න මෙ වගෙ

    15cont.png


    හරියට ගෙම දුන්නනම් මෙන්න මෙහෙම එවි:rolleyes::rolleyes:
    13cont.png


    මේ ත්‍රෙඩ් එකෙන් පොඩි අයට සිදුවන අපහසුතාවය ගැන මම වගකියනු නොලැබේ:angry::angry:
    :P:P:P:P:P:P


     

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    අම්මට හුඩු පොඩි එකාට බඩු. වෙලාවට අපි පොඩි කාලෙ තාත්ත ඔය සීන් දන්නෙ නැහැ. (තාමත් පොඩි එකා තමා බොල :P )
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    අම්මට හුඩු පොඩි එකාට බඩු. වෙලාවට අපි පොඩි කාලෙ තාත්ත ඔය සීන් දන්නෙ නැහැ. (තාමත් පොඩි එකා තමා බොල :P )
    අනිත් එක අපි පොඩි කාලේ ඔව දන්නෙත් නැනේ:lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,517
    113
    Inside Your Laptop ;)
    :D හොද වෙලාවට, මේවා ඒ කාලේ අපේ තාත්තලා අම්මලා දැනන් හිටියේ නැත්තේ....... :P :lol: