"ණ්‍යෂ්ටික බල බලාගාර 20ක් තරම්"
අඩෝ මේ කතාව ඇත්තද බන්...?
රෙප් දෙන්න බැලු බන්
ela machan..rep denna balu





ai bn current gigawatts 22k"ඝිගාවට්ස් 22"
me aluth jathiyakda bun


ෆට්ටායි!+





Bump +6




+4 elaz







hehehe ela ela
TFS
rep added




මාත් ඒ ගැන තමා හිතුවේ..මේ 20 කතාවෙන් කියන්නේ න්‍යෂ්ටික බලාගාර 20ක් හදන්න යන තරමේ පිරිවැයක් දරලා කලා කියන එකද නැත්තම් එච්චර විශාල ධාරිතාවක් කියන එකද නැත්තම් එච්චර විශාල ඉඩක් කියන එකද.. හීලියම් න්‍යෂ්ටියට නියුට්‍රෝනයකින් පහර දීලා ලැබෙන ගක්තිය එක්ක.බැලුවම ඒක සිද්ද කරන ආකරය එක්ක බැලුවම විස්වාස කරන්නත් අමාරුයි...
කොහොම උනත් මේ වැඩේ සුපිරි මම තාම මේ වගේ කුඩා පරිමාණ සෝලා පවර් සිස්ටම් එකක් දැක්කේ ලංකාවෙන්ම මීමුරේ විතරයි...ඒකත් සුපිරි..ජර්මන් රජයෙන් ම ත්‍යාගයක් විදියට ලැබුන දෙයක්..ගමටම පවර් එක දෙන්නේ පැනල් 2කින් වගෙයි මතක...







එල මචන්. බම්ප්
add rep +++





maxxaa mchooo thnxx
rep denna balu
congrtz mcho
මේ තියෙන්නේ ජර්මන් රටේ සූර්ය බල විදුලි බලාගාරයක්.
මේ බලාගාරෙන් ඝිගාවට්ස් 22 ප්‍රමානයක් නිශ්පාදනය කරනවා ඒක සමානයි කියනවා ණ්‍යෂ්ටික බල බලාගාර 20ක් තරම්... --
![]()




bump
මේක ජ්ර්මන් නෙවෙයි
ඇමරිකාවෙ ගහන්න යන එකක් , ඇමරිකන් සහ ඊස්රායල් කම්පැණි සෙට් වෙලා (තාම හදනව, ඔය ග්‍රැෆික් එකක් වෙන්න ඕනෙ ඇත්ත වගේ තිබ්බට)
ගිගා වොට් 25 කොහෙන්ද බන් , මේ වගේ ඒව 7 එකතු කරල මුළු පවර් එක ගිගා වොට් එකයි ගානක් ගන්නවලු![]()
ඒවගෙම මේක ඩිරෙක්ට් සෝලර් පවර්ම නෙවෙයි සෝලර් තර්මල් පවර් එකක්,
http://en.wikipedia.org/wiki/Solar_thermal_energy
කන්නාඩි ගොඩකින් ආලෝකෙ එකතු කරල එක තැනකට යොමු කරල ඒකෙ තියෙන වැලි ද්‍රව වෙනකන් රත් කරල ඒකෙන් වතුව වාශ්ප කරල වාශ්ප බලෙන් කරන්ට් එක හදනව
මේ ආටිකල් එකක්
http://www.greenprophet.com/2009/02/brightsource-sce-heliostat/


wow...ela ela
TFS!Rep+














