PART 2_ලොව_ඇති_අරුම_පුදුම_දේවල්.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    "ණ්‍යෂ්ටික බල බලාගාර 20ක් තරම්"

    අඩෝ මේ කතාව ඇත්තද බන්...?

    රෙප් දෙන්න බැලු බන්:(

    මාත් ඒ ගැන තමා හිතුවේ..මේ 20 කතාවෙන් කියන්නේ න්‍යෂ්ටික බලාගාර 20ක් හදන්න යන තරමේ පිරිවැයක් දරලා කලා කියන එකද නැත්තම් එච්චර විශාල ධාරිතාවක් කියන එකද නැත්තම් එච්චර විශාල ඉඩක් කියන එකද.. හීලියම් න්‍යෂ්ටියට නියුට්‍රෝනයකින් පහර දීලා ලැබෙන ගක්තිය එක්ක.බැලුවම ඒක සිද්ද කරන ආකරය එක්ක බැලුවම විස්වාස කරන්නත් අමාරුයි...

    කොහොම උනත් මේ වැඩේ සුපිරි මම තාම මේ වගේ කුඩා පරිමාණ සෝලා පවර් සිස්ටම් එකක් දැක්කේ ලංකාවෙන්ම මීමුරේ විතරයි...ඒකත් සුපිරි..ජර්මන් රජයෙන් ම ත්‍යාගයක් විදියට ලැබුන දෙයක්..ගමටම පවර් එක දෙන්නේ පැනල් 2කින් වගෙයි මතක...
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    ela machan..rep denna balu
    :D:D:D:D:D
    "ඝිගාවට්ස් 22"

    me aluth jathiyakda bun
    ai bn current gigawatts 22k :yes::yes:
    11.gif
    11.gif

    ෆට්ටායි! :) +
    :yes::yes::yes::yes::yes:
    :yes::yes::yes::yes:
    umbe rep walin mama dan kotiu 11y
    :yes::yes::yes::yes::yes::yes::yes:
    hehehe ela ela
    TFS :)
    rep added
    :yes::yes::yes::yes:

    මාත් ඒ ගැන තමා හිතුවේ..මේ 20 කතාවෙන් කියන්නේ න්‍යෂ්ටික බලාගාර 20ක් හදන්න යන තරමේ පිරිවැයක් දරලා කලා කියන එකද නැත්තම් එච්චර විශාල ධාරිතාවක් කියන එකද නැත්තම් එච්චර විශාල ඉඩක් කියන එකද.. හීලියම් න්‍යෂ්ටියට නියුට්‍රෝනයකින් පහර දීලා ලැබෙන ගක්තිය එක්ක.බැලුවම ඒක සිද්ද කරන ආකරය එක්ක බැලුවම විස්වාස කරන්නත් අමාරුයි...

    කොහොම උනත් මේ වැඩේ සුපිරි මම තාම මේ වගේ කුඩා පරිමාණ සෝලා පවර් සිස්ටම් එකක් දැක්කේ ලංකාවෙන්ම මීමුරේ විතරයි...ඒකත් සුපිරි..ජර්මන් රජයෙන් ම ත්‍යාගයක් විදියට ලැබුන දෙයක්..ගමටම පවර් එක දෙන්නේ පැනල් 2කින් වගෙයි මතක...
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මේ තියෙන්නේ ජර්මන් රටේ සූර්ය බල විදුලි බලාගාරයක්. :D:D
    මේ බලාගාරෙන් ඝිගාවට්ස් 22 ප්‍රමානයක් නිශ්පාදනය කරනවා ඒක සමානයි කියනවා ණ්‍යෂ්ටික බල බලාගාර 20ක් තරම්...
    --:shocked::shocked::shocked::shocked::confused::yes::yes::yes:

    382914_463172297051930_821904291_n.jpg

    :no::no:
    මේක ජ්ර්මන් නෙවෙයි
    ඇමරිකාවෙ ගහන්න යන එකක් , ඇමරිකන් සහ ඊස්‍රායල් කම්පැණි සෙට් වෙලා (තාම හදනව, ඔය ග්‍රැෆික් එකක් වෙන්න ඕනෙ ඇත්ත වගේ තිබ්බට) :P

    ගිගා වොට් 25 කොහෙන්ද බන් , මේ වගේ ඒව 7 එකතු කරල මුළු පවර් එක ගිගා වොට් එකයි ගානක් ගන්නවලු :D

    ඒවගෙම මේක ඩිරෙක්ට් සෝලර් පවර්ම නෙවෙයි සෝලර් තර්මල් පවර් එකක්,
    http://en.wikipedia.org/wiki/Solar_thermal_energy

    කන්නාඩි ගොඩකින් ආලෝකෙ එකතු කරල එක තැනකට යොමු කරල ඒකෙ තියෙන වැලි ද්‍රව වෙනකන් රත් කරල ඒකෙන් වතුව වාශ්ප කරල වාශ්ප බලෙන් කරන්ට් එක හදනව :confused:

    මේ ආටිකල් එකක්
    http://www.greenprophet.com/2009/02/brightsource-sce-heliostat/
     
    ela ela kollo
    weradi deyak daala thiyenawanam sorry wenda one honde :(:(