Part time data entry

Gavesha108

Well-known member
  • May 4, 2020
    279
    281
    63
    බෝඩිමට ගෙවන්න ගාන වැඩි බන් දැන්. ගෙදරට කරදර කරන්නත් බෑ වැඩිය.කෑමත් ගනන් වැඩියි. පට්ට අසරන වෙලා ඉන්නෙ බන්. ඉගෙන ගන්න ගමන් කරන්න පුලුවන් online data entry වගේ වැඩක් විතරනේ. ගොඩක්ම තියෙන්නේ හොර ගුහානෙ බන්. හොද තැනක් දන්න කෙනෙක් කියන්නකො. දෙන්නේ පොඩි ගානක් උනත් කමක් නෑ ලොකු උදව්වක්.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,261
    20,808
    113
    පොඩ්ඩක් Google කරලා බලන්න. scam ඒවත් ඇති හැබැයි. Upwork , freelancer වගේ site වල job තිබ්බට ගන්න අමාරුයි කට්ටිය වැඩි
     

    Gavesha108

    Well-known member
  • May 4, 2020
    279
    281
    63
    thanx bn
    ඩේටා එන්ට්‍රි කියල ජොබ් නම් මම දන්න තරමින් නෑ.
    ane mnd bn ehema job ekak nm tiyenw kiyl mn ahala thiyenw. karana ekekwath karana place ekak wath hoya ganna na:cry:
    eka full time neda bn
    Just saw this

    eka nm mata echchara pahadili na bn.thanx
    පොඩ්ඩක් Google කරලා බලන්න. scam ඒවත් ඇති හැබැයි. Upwork , freelancer වගේ site වල job තිබ්බට ගන්න අමාරුයි කට්ටිය වැඩි
    google karama nm ambaneta enawa.godak ewa patta boru. ikman eke thiyen ewath patta borune bn.
    upwork wage loku site neme bn. lankawe site ekak hoyanne.