බෝඩිමට ගෙවන්න ගාන වැඩි බන් දැන්. ගෙදරට කරදර කරන්නත් බෑ වැඩිය.කෑමත් ගනන් වැඩියි. පට්ට අසරන වෙලා ඉන්නෙ බන්. ඉගෙන ගන්න ගමන් කරන්න පුලුවන් online data entry වගේ වැඩක් විතරනේ. ගොඩක්ම තියෙන්නේ හොර ගුහානෙ බන්. හොද තැනක් දන්න කෙනෙක් කියන්නකො. දෙන්නේ පොඩි ගානක් උනත් කමක් නෑ ලොකු උදව්වක්.