මචන්ල මට දැන ගන්න පුලුවන්ද Part Time jobs කරන්න පුලුවන් net එකෙ sites කිහිපයක්.. add click කරන එව නන් නෙමෙ
ඉගෙන ගන්න එකෙක් මචන් සල්ලි මදි පාඩුවක් තියෙනවා..
සාමන්යෙන් හොද ගානක් මාසෙට හොයගන්න පුලුවන් ඒවා.. ලක්ශ 3,4 නන් නෙවේ
ටිකක් දැනෙන ගානක්
bid කරල jobs ගන්න එකත් ටිකක් අව්ල් මචන්..
කොහොමහරි කමක් නෑ..
ටිකක් මහන්සි වෙන්න වුනත් කමක් නෑ.. මෙතන බැරි නම් pm එකක් හරි දාන්න
bump එකක් හරි දාලා යන්න 