ඔයා මොනවා හරි දෙයක් හොඳට ඉගෙන ගෙන ඒක සම්බන්ද වැඩ ටිකක් පෙන්නන. ඔයා මහන්සි වෙලා වැඩ කරලා පෙන්නුවම ඒකට කැමති අය ජොබ් දෙනවා. ඔයා ගෙ කලින් වැඩක් නැත්තම් කවුරුවත් ජොබ් දෙන්නෙ නැහැ. වෙබ් ඩිසයින් වගේ නම් ඔයා වෙබ් එකක් හදලා ඒක සාම්පල් එකට දෙන්න.
Ok machn pm kala


Paypal wala receive payment kiyala option ekak nane??? 
