Passport ගැන මේ ටික දැන ගන්න ඕනේ

jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    මේ දවස් වල නෝර්මල් සර්විස් යටතේ දවසක් ගන්න බැ මාස ගානක් ඉස්සරහින් තියෙන්නේ හෙඩ් ඔෆිස් එකේ.. මට දැන ගන්න ඕනේ මට පුලුවන්ද මාතර ගිහින් එහෙ බ්‍රාන්ච් එකෙන් apply කරන්න මගේ දිස්ත්‍රික්කේ වෙන්නේ කළුතර.. නැත්නම් උදේ පාන්දරම හෙඩ් ඔෆිස් එක ගාවට ගියොත් වැඩේ කර ගන්න පුළුවන් වෙයිද?
     
    • Like
    Reactions: Hasitha22

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,238
    1
    101,071
    113
    34
    Kalutara
    one day service එකට දවසක් ගතහැකිද? එහෙම ගන්න පුළුවන් නම් ඒ දවසට හෙඩ්ඔෆිස් පල. ගිහින් නෝමල් දාපන්. appoiment එක one day වුනාට එතනට ගියාට පස්සේ නෝමල් ගතහැකි අවුලක් නැතුව.
     
    • Like
    Reactions: EdNygma

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    appointment ekak online dala ganna ona. site eke branch eka select karala balanna lagama ganna puluwan mona branch ekeda kiyala. one day service nam head office ikmanata ganna puluwan mama hitanne
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,383
    1,393
    113
    Sri Lanka
    මාතර එකේනම් මම ගියහම සිකුරිටි කියුවේ ඉන්න අය ඔක්කොගෙම ඉවර කරලා තමයි කියුවා වහන්නේ. සමහර දවස්වලට රෑ 8ත් පහුවෙනවා කියුවා 🤔🤔
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,080
    1
    11,102
    113
    battaramulle pp office eka gawa poddak karakila balapan appoiment sell karana un innawa
     
    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    one day service එකට දවසක් ගතහැකිද? එහෙම ගන්න පුළුවන් නම් ඒ දවසට හෙඩ්ඔෆිස් පල. ගිහින් නෝමල් දාපන්. appoiment එක one day වුනාට එතනට ගියාට පස්සේ නෝමල් ගතහැකි අවුලක් නැතුව.
    මම one day දාලා ගිහින් එතනින් එතනින් මට නොර්මල් එකට මාරු කරන්න දෙයිද
     
    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    මාතර එකේනම් මම ගියහම සිකුරිටි කියුවේ ඉන්න අය ඔක්කොගෙම ඉවර කරලා තමයි කියුවා වහන්නේ. සමහර දවස්වලට රෑ 8ත් පහුවෙනවා කියුවා 🤔🤔
    මට මාතරින් දාන්න පුලුවන්ද

    Matara office eketh echchara tamai.
    Masa 3k issarahata book welane tiyenne
    na matara ganna puluwan
    ------ Post added on Jan 13, 2023 at 12:16 PM
     
    rukshan86

    Well-known member
  • Mar 5, 2008
    991
    370
    63
    Pattaya
    මේ දවස් වල නෝර්මල් සර්විස් යටතේ දවසක් ගන්න බැ මාස ගානක් ඉස්සරහින් තියෙන්නේ හෙඩ් ඔෆිස් එකේ.. මට දැන ගන්න ඕනේ මට පුලුවන්ද මාතර ගිහින් එහෙ බ්‍රාන්ච් එකෙන් apply කරන්න මගේ දිස්ත්‍රික්කේ වෙන්නේ කළුතර.. නැත්නම් උදේ පාන්දරම හෙඩ් ඔෆිස් එක ගාවට ගියොත් වැඩේ කර ගන්න පුළුවන් වෙයිද?
    Mama December last week giya Identity eka hadawa ganna Battaramulle. Passport que eka more than 1Km wage thibba. Gini awwe inna wenne. Yanawanam kudayak aragena palayan machan. Puluwan nam contact ekak hoyagena palayan. Amu katta ethana.

    Matara nam komada dane ne
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    මේ දවස් වල නෝර්මල් සර්විස් යටතේ දවසක් ගන්න බැ මාස ගානක් ඉස්සරහින් තියෙන්නේ හෙඩ් ඔෆිස් එකේ.. මට දැන ගන්න ඕනේ මට පුලුවන්ද මාතර ගිහින් එහෙ බ්‍රාන්ච් එකෙන් apply කරන්න මගේ දිස්ත්‍රික්කේ වෙන්නේ කළුතර.. නැත්නම් උදේ පාන්දරම හෙඩ් ඔෆිස් එක ගාවට ගියොත් වැඩේ කර ගන්න පුළුවන් වෙයිද?
    Matara, Kandy, Vavuniya, Kurunagela normal service serama full

    appointment danna baha April 14 wenakan

    කොළඹ

    සාමාන්‍ය සේවාව ලබා ගත හැක්කේ 2023 අප්රේල් 10 > පමණි.

    එක් දින සේවාව ලබා ගත හැක්කේ 2023 පෙබරවාරි 23 > පමණි.