මම one day දාලා ගිහින් එතනින් එතනින් මට නොර්මල් එකට මාරු කරන්න දෙයිදone day service එකට දවසක් ගතහැකිද? එහෙම ගන්න පුළුවන් නම් ඒ දවසට හෙඩ්ඔෆිස් පල. ගිහින් නෝමල් දාපන්. appoiment එක one day වුනාට එතනට ගියාට පස්සේ නෝමල් ගතහැකි අවුලක් නැතුව.
මට මාතරින් දාන්න පුලුවන්දමාතර එකේනම් මම ගියහම සිකුරිටි කියුවේ ඉන්න අය ඔක්කොගෙම ඉවර කරලා තමයි කියුවා වහන්නේ. සමහර දවස්වලට රෑ 8ත් පහුවෙනවා කියුවා![]()
na matara ganna puluwanMatara office eketh echchara tamai.
Masa 3k issarahata book welane tiyenne
Mama December last week giya Identity eka hadawa ganna Battaramulle. Passport que eka more than 1Km wage thibba. Gini awwe inna wenne. Yanawanam kudayak aragena palayan machan. Puluwan nam contact ekak hoyagena palayan. Amu katta ethana.මේ දවස් වල නෝර්මල් සර්විස් යටතේ දවසක් ගන්න බැ මාස ගානක් ඉස්සරහින් තියෙන්නේ හෙඩ් ඔෆිස් එකේ.. මට දැන ගන්න ඕනේ මට පුලුවන්ද මාතර ගිහින් එහෙ බ්‍රාන්ච් එකෙන් apply කරන්න මගේ දිස්ත්‍රික්කේ වෙන්නේ කළුතර.. නැත්නම් උදේ පාන්දරම හෙඩ් ඔෆිස් එක ගාවට ගියොත් වැඩේ කර ගන්න පුළුවන් වෙයිද?
Matara, Kandy, Vavuniya, Kurunagela normal service serama fullමේ දවස් වල නෝර්මල් සර්විස් යටතේ දවසක් ගන්න බැ මාස ගානක් ඉස්සරහින් තියෙන්නේ හෙඩ් ඔෆිස් එකේ.. මට දැන ගන්න ඕනේ මට පුලුවන්ද මාතර ගිහින් එහෙ බ්‍රාන්ච් එකෙන් apply කරන්න මගේ දිස්ත්‍රික්කේ වෙන්නේ කළුතර.. නැත්නම් උදේ පාන්දරම හෙඩ් ඔෆිස් එක ගාවට ගියොත් වැඩේ කර ගන්න පුළුවන් වෙයිද?