Passport Application

tha123

Well-known member
  • Mar 4, 2015
    6,597
    1
    6,313
    113
    ආගමන විගමන web site එකේ passport හදන්න download කරලා පුරවන්න ඕනේ K-35A form එක,,,,,,,

    print කරගන්න ඕනේ එක කොලේ දෙපත්තටද, නැත්තම් කොළ දෙකකටද, (two pages per sheet or one page per sheet) නැත්තම් කොහොම කරත් අවුලක් නැද්ද බන්..:oo:





    http://www.immigration.gov.lk/web/images/stories/pdf/form/passport/passport_application.pdf