මගේ පාස්පෝට් එක expire වෙනවා හෙට, නමුත් ඒකෙ uk visit වීසා එකක් තියෙනවා අවුරුදු පහක, expire වෙන්නේ 2027. දැන් අලුත් පාස්පෝට් එක හදනකොට, පරණ පාස්පෝට් එකේ තියෙන වීසා එකේ විස්තරයක් අලුත් පාස්පෝට් එකේ වදිනවද? වඳින්නැත්තං නැත්නම් මේක කොහොමද දැනුම් දෙන්න ඕනෙ පාස්පෝට් එකේ අයට, පරණ පාස්පෝට් එකේ VISA Page ෆොටෝ කොපියක් අරගෙන ගියොත් හරිද?
