Questions VISA / Stay Expire Problem. Urgent!!!

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මම දැන් කෙන්යාවේ ඉන්නේ. මේ මාසේ 16 ලංකාවට එන්ඩ ඉන්නේ.
    මගෙ Visa application forum එක මේ මාසේ 8 Expired.

    1686673221338.jpeg


    එත් entry එකේදී Passport එකේ ගහපු stamp එකට අනුව මාස තුනක් (16 වෙනකන් ) ඉන්ඩ පුළුවන්. Immigration officer කීවා මාස 3 කට දෙන්නම් කියල.
    1686673339075.jpeg


    මේක ඖලක් වෙන එකක් නෑ නේද?
    Internet එකේ බලපු විදියට Visa එක කියන්නේ enter වෙන්න ඕන document එකක් විතරයි. ඉන්න දවස් ගාන තීරණය කරන්නේ immigration officer නේ.

    ස්තුති
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    මමනම් දන්න විදියට ඉන්න දවස් ගාණ තීරණය කරන්නෙ යන්න අයදුම් කරන visa type එකෙන් සහ ඒ වීසා එක වලංගු කාලයෙන්.
     
    • Like
    Reactions: Download_Now