Dan danna puluwan..Ikmanata daganna..Passport හදන්න online appointment එකක් දාන්න available dates වලින් කෝක select කරත් Applicant count exceed කියලා එනවනේ. මොන branch එක select කරත් free date slot එකක් නෑ. මේකට මොකද කරන්න පුලුවං? මේක system error එකක්ද? මොකද මොන branch එකේවත් මාස 2ට dates නැති වෙන්න බෑනේ.